EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:frown: ඩෙල්ෆ්ට් නෙවේ *කෝ තූත්තුකුඩියේ හරි කස්ටමර් ඉන්නවා නම් යවලා පෙන්වන්නම්...... :D :P :yes: ඈයි හොට්ටෝ අදුරන බස් කාරයෙක් අතේ යවනවනේ....... :D :P

:lol::lol::lol:
මාමේ ඩෙල්ෆ්ට් වලට බස් නෑ :lol::lol::lol:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol:
    මාමේ ඩෙල්ෆ්ට් වලට බස් නෑ :lol::lol::lol:

    :growl: හරි හරි අපි බෝට්ටුවක හරි පටෝලා යවමු....... :D :P

    :lol::lol::lol: හරි හරි චමිතෝ...... මාමි බඩු ටික බස් එකකට පටවලා ඩෙල්ෆ්ට් වලින් බස් එක බෝට්ටුවකට පටවලා ෆුලි ලොජිස්ටික් ප්ලෑන් එකක් ගහලා ගේම දෙයි....... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    22606_10153249445585719_6570891089855258242_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සර කාලේ ඉතින් රජවරුන්ට එහෙම තමයි...මේ සීරිස් එකේනන් රජා ජෝදට කියනවා අන්තඃපුර බිසෝවරු ඔක්කොම ජෝදා එන්න කලින් බැන්ද අය කියලා...එයා ආවට පස්සේ වෙන කිසිම කෙනෙක් බිසවක් කරගත්තේ නෑ කියලා..:yes:
    කෙළලත් නැද්ද එතකොට......
    හාපෝ හම්බාස් කියන ඔය වගේ දේවල් විස්වාස කරනව නේ තොපි.....
    ළිදේ පැනපියව්!
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :growl: හරි හරි අපි බෝට්ටුවක හරි පටෝලා යවමු....... :D :P
    :lol::yes:
    :lol::lol::lol: හරි හරි චමිතෝ...... මාමි බඩු ටික බස් එකකට පටවලා ඩෙල්ෆ්ට් වලින් බස් එක බෝට්ටුවකට පටවලා ෆුලි ලොජිස්ටික් ප්ලෑන් එකක් ගහලා ගේම දෙයි....... :lol::lol:
    :lol::lol:
    මොනවා නැතත් බඩු ටික ඩෙල්ෆ්ට් වල තියෙයි
    චමිත් මාමේ.. අර අරක... :rolleyes::rolleyes:

    ඔව් ඔව් ඒක මම කිව්වා වගේ මේ අවුරුද්දේ අන්තිම එකලස් වෙනවලු :yes:
    අරු කොච්චර කල් ඉඳලද try එක අඩුම අවු 1.5 වත් වෙන්න ඇති නේද :confused:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කෙළලත් නැද්ද එතකොට......
    හාපෝ හම්බාස් කියන ඔය වගේ දේවල් විස්වාස කරනව නේ තොපි.....
    ළිදේ පැනපියව්!

    ආ මෝඩ කිඹුලා මාමේ....:cool::cool:
     
    Status
    Not open for further replies.