EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ කුකුළණේ....... :) වැඩ වලින් හෙම්බත් වී සිටිමි....... :D
    දෙයියන්ගේ වැඩ.....:eek:
    අවුලක් නෑ දෙයියෝ බලාගනියි.:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ කුකුළණේ....... :) වැඩ වලින් හෙම්බත් වී සිටිමි....... :D

    many-bundle-us-100-dollars-bank-notes-14406420.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෙට්ටෙ මැස්සො

    කාගේද බන් මේ ටැග් එක , මේකා දොට්ට පිලට යන එකෙක් වෙන්ටය නෙහ්හ්

    :lol: මාලබෙන් ජබුක්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙයියන්ගේ වැඩ.....:eek:
    අවුලක් නෑ දෙයියෝ බලාගනියි.:dull:

    අහ්හ් පස්ස පැත්තම ඇරෝ ගන්නවා නෙහ් වාහනේ ? :lol: උඹ නම් අවරුදු කයි ඕකෙන් :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බෙට්ටෙ මැස්සො

    කාගේද බන් මේ ටැග් එක , මේකා දොට්ට පිලට යන එකෙක් වෙන්ටය නෙහ්හ්
    :eek::eek::eek:
    epaa vena tag eka.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol:

    අහ්හ් පස්ස පැත්තම ඇරෝ ගන්නවා නෙහ් වාහනේ ? :lol: උඹ නම් අවරුදු කයි ඕකෙන් :rofl:
    :P:P
    වෙලාවට වාහනේ හිටියා, නැත්නම් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ කාට හරි පස්ස තියල හප්පගත්තා කියල.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    How are you..?:)


    :yes:කියලා වැඩක් නෑ...කව්ද දන්නෑ මේ මෝඩ ටැග් දාන්නේ..අප්පිරියාවේ බෑ..:frown::baffled:
    අපෙන් කවුරුවත් සැප දුක අහන්න නෑ නේ....:rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:


    :P:P
    වෙලාවට වාහනේ හිටියා, නැත්නම් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ කාට හරි පස්ස තියල හප්පගත්තා කියල.


    ගෑ.ගු.බ :lol: ඔව් ඔව් ටෙන් සීල එක උඹව යටකරල මරයි :shocked:


    How are you..?:)


    :yes:කියලා වැඩක් නෑ...කව්ද දන්නෑ මේ මෝඩ ටැග් දාන්නේ..අප්පිරියාවේ බෑ..:frown::baffled:

    fine :)

    කව්ද ඉතින් :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol:


    :P:P
    වෙලාවට වාහනේ හිටියා, නැත්නම් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ කාට හරි පස්ස තියල හප්පගත්තා කියල.

    අයියෝ අද නුගේගොඩ ෆ්ලයිඕවර් එකට ඩ්‍රයිව් කරද්දීම ට්‍රයිශෝ එකක් හැරෙව්වා කියන්නකෝ...ගහපු බ්‍රේක් එකට සීට් බෙල්ට්ස් නැත්තන් මම පාරේ...නූලෙන් හැප්පෙන්නේ නැතුව බේරුනේ...ඒ බූරුවා එච්චර වරදක් කරලත් කන්න වගේ බලන් ඉන්නවා මන් දිහා...මම බැහැලා ගිහින් බැලුවා හැප්පිලද කියලා...මට අවුලක් නෑ..ඒ බූරුවගෙන ඇහුවා ඔයාව හැප්පුනාද කියලා...නෑ කිව්වා...මමම නිසා හොඳයි...පිරිමි කෙනෙක්නන් අරූට ගහන්නේ කන පැලෙන්න...කාලකණ්නි මූසල වඳුරා..:frown::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;18090568 said:

    :lol::lol: මූ දෙයියොන්ගේ පිං කැටේටත් කෙලලා දෙයියන්න්ගේ වාහනේටත් කෙලියේ නැත්තන් මම හිට්ලර් නෙමේ ඕන් :rofl: දෙයියෝන්ට වශී දාල බීම පොවනවලු ...දැන් රිදිලා දූවන් එයි :lol:
     
    Status
    Not open for further replies.