EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18092919 said:
    ඔයාට වඩා අලි නම් අක්කියෝ යාලටම යන්න වෙනවා බලන්න.. :ලොල්:

    අක්කා එවූ යෝකර් පන්දුවට සාර්ථකව මුහුණ දුන්නා....... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්....
    හංස-යහපාලන මල්ලී....
    කොහොමද මේ දවස් වල පශ්චාත් බාග?
    වැලි පිහින ගමන් නේහ් තාම......

    ඔහොම යං ඔහොම යං.....

    :dull::( wadak na ban...deshapaalanaya wanahi wesamapalanayaki :dull: mahindath ekai okkoma ekai :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;18092991 said:
    ඊයේ වෙච්චි සිද්දිය ඉතින් අපිත් දැක්කනේ.. වෝනින් දුන්නා විතරයි කොල්ලා පුස් පැටියා වගේ ගියා.. :ලොල්:

    Mama giye badagini hinda bolan :oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ;)
    අක්කා එවූ යෝකර් පන්දුවට සාර්ථකව මුහුණ දුන්නා....... :rofl:
    :angry::angry:
    නැකැත් රාල;18092973 said:
    බුවහා හා හා ............:lol::lol::lol::lol:
    :angry::angry:
    Hi Thadi....:D:love:

    Me aliyo araka download karanna haduwa..bane...mona magulakda manda..iye ra episode 75k download kala..magadi drop wenawane..:confused:

    ආහ්....
    හංස-යහපාලන මල්ලී....
    කොහොමද මේ දවස් වල පශ්චාත් බාග?
    වැලි පිහින ගමන් නේහ් තාම......

    ඔහොම යං ඔහොම යං.....
    :rofl::rofl:බඩ රිදෙනවා අප්පා...තවනන් හිනා වෙන්න බැරියෝ..:angry:
    Gedara kannadiya issarahata gihin balanna penei daara thappadoruwak :rofl:
    :angry:හංස-යහපාලන මල්ලී..:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නවා මහනාමේ ගියපු.වෙනදට සද්දේ දාගෙන එන්නේ.ඌ අද උදේ ඇවිත් සද්ද වහලා ඉන්නවා ගල් ඉබ්බා වගේ.දුන්නා කින්ඩි ටිකක් මුණ දෙක වෙලා හිටියේ :lol::lol:

    :dull: :baffled: :dull:
     
    Status
    Not open for further replies.