EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ටවුමේ ද තියෙන්නේ.....?

සිරාවටද කිව්වේ සීතලයි කියල....... මෙහෙ එකේ අනිත් පැත්ත රෑටත් පට්ට රස්නෙයි.......

Ow ane..raa eliwenakan ninda yanne na..dadiya berenawa..:sorry:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටවුමේ ද තියෙන්නේ.....?

    සිරාවටද කිව්වේ සීතලයි කියල....... මෙහෙ එකේ අනිත් පැත්ත රෑටත් පට්ට රස්නෙයි.......
    ඉන්න බෑ යකෝ ගින්දර පිටවෙනවා.....:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මේහ්...
    ඔන්න කුකුළණි යාන්තං ඉහේ තිබ්බ බරකින් බාගයක් බිමින් තිබ්බ වගේ දැනුනා......
    එකක් යන්තං ගොඩ 50%
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මේහ්...
    ඔන්න කුකුළණි යාන්තං ඉහේ තිබ්බ බරකින් බාගයක් බිමින් තිබ්බ වගේ දැනුනා......
    එකක් යන්තං ගොඩ 50%

    ආ කිඹුල් මාමේ...:cool:

    හොඳයි හොඳයි...:)(මොකක්ද කියල දන්නෑ ඒ වුනාට හොඳයි ඉතින්..:P)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    SLT අවුල අද උදේ හදලා නෙහ් ? ඉයේ රැ ඉදන් කුඩුවෙනකම් බාගත්තාහ් 80GB+ :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මේහ්...
    ඔන්න කුකුළණි යාන්තං ඉහේ තිබ්බ බරකින් බාගයක් බිමින් තිබ්බ වගේ දැනුනා......
    එකක් යන්තං ගොඩ 50%

    :cool: එල එල කිඹුල් මාමේ...... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඔන්ලයින් එක්කෙනාද සැබෑ ජීවිතේ කෙනාද.......?? :rolleyes: :baffled:

    ඔරිජිනල් ඇත්ගොව්වට කිව්වේ ඒ......

    බයිද වේ මට විනාඩි 5 ක් විතර ගියා මේ අවස්ථා සම්බන්ධෙ මතක් කරගන්න........ පෙරේදා ද කොහෙද දාපු පොස්ට් එකක් කියලා පස්සේ මතක් වුනේ....... :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආපෝ මොකටද ඔය වගේ වැල්වටාරම් එව්වා දාගන්නේ........ ගුගල් සිංහල ඉන්පුට් එක දාගන්නකෝ....... මේ අපි ටයිප් කරන්නේ සුපිරියට....
    :sorry:
    ඔයයි මහත්තයයි යන්න ලක්ශ 58 න් දෙකක් නිසා....:lol:
    :P
    ඉන්න බෑ යකෝ ගින්දර පිටවෙනවා.....:baffled:

    රිදුනේ නෑනේ....:eek:
    Nadda?:sorry:
    අඩුගානේ මේ දෙන්නවත් නේද....... :lol::lol:
    :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: ඔන්ලයින් එක්කෙනාද සැබෑ ජීවිතේ කෙනාද.......?? :rolleyes: :baffled:

    Me halo apita ehema denna denna na honde..:frown:awa methana katha hadanna...online haba jeewithei dekema inne ekkenei..my first and last love..:yes::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔරිජිනල් ඇත්ගොව්වට කිව්වේ ඒ......

    බයිද වේ මට විනාඩි 5 ක් විතර ගියා මේ අවස්ථා සම්බන්ධෙ මතක් කරගන්න........ පෙරේදා ද කොහෙද දාපු පොස්ට් එකක් කියලා පස්සේ මතක් වුනේ....... :lol::lol:

    Eya kohomath atheethe jeewath wena kenekne ithin..:Pwarthamanay anagathayak na...:lol:
     
    Status
    Not open for further replies.