EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔරිජිනල් ඇත්ගොව්වට කිව්වේ ඒ......

    බයිද වේ මට විනාඩි 5 ක් විතර ගියා මේ අවස්ථා සම්බන්ධෙ මතක් කරගන්න........ පෙරේදා ද කොහෙද දාපු පොස්ට් එකක් කියලා පස්සේ මතක් වුනේ....... :lol::lol:

    අස්මි ඇන්ටි ජෝදා අක්බාර්ගේ මාර්ගයේ ගමන් කරන්නේ :cool:
    අන්න ට්විස්ටඩ් අන්කලුත් නොදැක ඉන්න බෑ කියල මර හඬ තල තල හිටිය :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අස්මි ඇන්ටි ජෝදා අක්බාර්ගේ මාර්ගයේ ගමන් කරන්නේ :cool:
    අන්න ට්විස්ටඩ් අන්කලුත් නොදැක ඉන්න බෑ කියල මර හඬ තල තල හිටිය :lol:

    ganu chapalai ban...and mahatha ganu patta chapalai :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අස්මි ඇන්ටි ජෝදා අක්බාර්ගේ මාර්ගයේ ගමන් කරන්නේ :cool:
    අන්න ට්විස්ටඩ් අන්කලුත් නොදැක ඉන්න බෑ කියල මර හඬ තල තල හිටිය :lol:

    අක්බර් අනුගාමිකයෝ...... :lol::lol::lol:

    අංකල්ටත් සරා විදලා වගේ......
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සාමාන්‍ය ගෑණු = ස්මෝල් සයිස් චපලයි

    මහත ගෑණු = කිං සයිස් චපලයි........ :lol::lol::lol:

    thadi ashmi nandala, ensina la, chandra kaluarachchila, baby shanika la ethakota MR size chapalai da :)
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අස්මි ඇන්ටි ජෝදා අක්බාර්ගේ මාර්ගයේ ගමන් කරන්නේ :cool:
    අන්න ට්විස්ටඩ් අන්කලුත් නොදැක ඉන්න බෑ කියල මර හඬ තල තල හිටිය :lol:

    Nahhhh :shocked::dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sanjeeo eka nevei ada maha chora wadak una mata. mama handiye wada arila bus ekak enakan match eka phone eken bala bala hitiya. eka parata mage langin sweet kata handakin ahuna "hey babe" kiala kellek kianawa. ammata siri math hina katak dagena oluwa ussala baluwa. lassana kellek phone ekakin kolla ekka katha kara kara yanawa. kella mage diha balala pal hinawak damma. shik, para yata thiana drainage line ekata bahinna hithuna :)
     
    5ta off wena office ekak..kohei thiyanne oka?

    oya ehema nehe ane ashmi aunty witharai <3
     
    Status
    Not open for further replies.