EK Married Club-14

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාතියා......... යේක ඉතිං යේ තඩිච්චිලාගේ අයිතිකාර මාතියාලාගෙන් තමා ආන්න ඕනා මාතියා....... :lol:

    :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    sanjeeo eka nevei ada maha chora wadak una mata. mama handiye wada arila bus ekak enakan match eka phone eken bala bala hitiya. eka parata mage langin sweet kata handakin ahuna "hey babe" kiala kellek kianawa. ammata siri math hina katak dagena oluwa ussala baluwa. lassana kellek phone ekakin kolla ekka katha kara kara yanawa. kella mage diha balala pal hinawak damma. shik, para yata thiana drainage line ekata bahinna hithuna :)

    ටහිකේ....... උඹට ඕස්ට්‍රේලියන් ලිඳක් තමා උරුම....... :lol::lol::lol:

    ඕක කෙල්ලන්ගේ ට්‍රික් එකක් බං....... 65 වෙනි මායම........
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    nah ban kangaruwonta gotta allanawa Au wala

    ah ek eke godak un inne ohe ne :lol:

    අපි ඕව කියද්දී ඒ දවස්වල ඇහුවේ නෑනේ ඉතින් :yes:

    I knew it was going to happen..but I did it anyway :(

    උඹ පිලිගනිවිද මන්දා කිව්වට මම බොන්නේ නෑ........ හැබැයි දෙයියනේ කියලා බයිට් ඕනා ප්‍රමානෙකට වගකියන්න නම් පුළුවන්....... ;):lol:

    more booze for us :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹ පිලිගනිවිද මන්දා කිව්වට මම බොන්නේ නෑ........ හැබැයි දෙයියනේ කියලා බයිට් ඕනා ප්‍රමානෙකට වගකියන්න නම් පුළුවන්....... ;):lol:

    ehenam bonna set wena dawasata umba thamai bite hadan enna ona :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටහිකේ....... උඹට ඕස්ට්‍රේලියන් ලිඳක් තමා උරුම....... :lol::lol::lol:

    ඕක කෙල්ලන්ගේ ට්‍රික් එකක් බං....... 65 වෙනි මායම........

    mayama kese wethath kella kadagena giya. apita kauda babe kianne ithin :)
     
    Status
    Not open for further replies.