EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ay bandinna kalin dinner eka denna barida...:rolleyes::rolleyes:

    උඹල දෙන්න අශ්මිගේ ගෙදර බොක්ස් එකක් කරගන්නවාට එයා අකමැති ලු :baffled::rofl: බැඳලම වර :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕං බලාපල්ලා හෙට පත්තරේ හෙඩ් ලයින් ඇ!!!!!:baffled::baffled::rofl:

    :rofl: සුපිරි මහල් නිවාසයක.... කෑම විසවී හතර දෙනෙක් රෝහලේ..... සැක පිට ගෙහිමි කාන්තාව අත් අඩංගුවට........ :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹල දෙන්න අශ්මිගේ ගෙදර බොක්ස් එකක් කරගන්නවාට එයා අකමැති ලු :baffled::rofl: බැඳලම වර :P
    :yes::yes::rofl:
    :rofl: සුපිරි මහල් නිවාසයක.... කෑම විසවී හතර දෙනෙක් රෝහලේ..... සැක පිට ගෙහිමි කාන්තාව අත් අඩංගුවට........ :P

    :angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔහොම්ම මගේ ගෙදර ඇඩ්‍රස් එකත් දානවලා..:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැන්දා ඕඩරේ දුන්නට උඹේ කුප්ප හිත ගැන දන්නේ නෑනේ :rofl::baffled:

    :angry: මම එහෙම නෑ...... :no: ඔය කුප්ප හිත් තියෙන උන්ට තමා නෑනලා පේන්න බැරි.... දැන් රිදෙයි එකෙක්ට.... :P :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියනවකෝ මේ පැත්තේ එනවද කියලා..සඳුදා එන්න පුලුවන්නන් මරු..:yes:

    baby-elephant-gif-run-cute-583355.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගිහින කෑම හදලා කාලා එහෙම එන්නන්..කට්ටිය යන්න එපා හොඳේ..:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නුගේගොඩ,අපේ ගෙවල් පැත්තේ හරිය..කොහේ වුනත් කමක් නෑ..:D

    :cool: නුගේගොඩ නම් ඉතින් ඔය අපේ ගොනා ඉන්නේ කොහුවලනේ..... ඌට දුන්නා නම් හරි.... අපරාදේ අද මම කිරුලපන - නුගේගොඩ හිටියේ දවසම වගේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ බොල හොට්ටියේ අපිට කිව්වේ ***** ඉන්නවා කියල නෙහ් ? :angry: මම දැනන් හිටියා හොට්ටි ඉන්න තැන නොකිව්වට :angry:

    :shocked: උදළු බලකාය මෙන්නෝ...........!!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔහොම්ම මගේ ගෙදර ඇඩ්‍රස් එකත් දානවලා..:angry:

    nanda mahal niwase ground floor eke neda inne. mokada uda thattu wala hitioth floor kadan watila anith ewun grounded wenawa ne :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ කාගෙන කාගෙන එනකොට ඌ ඕල්රෙඩි මරු කියෝලා ඉවරයි :angry: නොදකින් ත්‍රෙඩ් කන්නා :oo:

    :rofl: වැඩ අස්සේ ත්‍රෙඩ් එක කන එක ලෙහෙසි නෑ සහෝ...... :(
     
    Status
    Not open for further replies.