EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dan da thread eka mathak une ?
    ඊයේ lightning එකකින් DVR එකට කෙළ විය. ඒක බලන්න මිගාරය ආවා වැස්සත් ඇන්න ම. ඒ අව් අස්සේ යුරාත් පාත් වුණා...උන් එක්ක කචයක් දාගෙන හිටිය බං:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ lightning එකකින් DVR එකට කෙළ විය. ඒක බලන්න මිගාරය ආවා වැස්සත් ඇන්න ම. ඒ අව් අස්සේ යුරාත් පාත් වුණා...උන් එක්ක කචයක් දාගෙන හිටිය බං:cool:
    migara ? waasana cake da ? :lol: u DVR hadanawada ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊයේ lightning එකකින් DVR එකට කෙළ විය. ඒක බලන්න මිගාරය ආවා වැස්සත් ඇන්න ම. ඒ අව් අස්සේ යුරාත් පාත් වුණා...උන් එක්ක කචයක් දාගෙන හිටිය බං:cool:

    ඔයා ඇයි මා එක්ක කතා කරන්නැත්තේ? මාව ඉග්නෝර් කරනවද ඔයා?:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා ඇයි මා එක්ක කතා කරන්නැත්තේ? මාව ඉග්නෝර් කරනවද ඔයා?:(:(
    අනේ නෑ බං නංගියේ...
    ආතතියෙන්.....කෙල්ල ගේ ඉස්කෝලෙ ප්‍රහ්නේ...
    ඒ මදිවට කැමරා සෙට් එක වැඩ නෑ......
    කෙලවීමේ උපරිමය.!:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ නෑ බං නංගියේ...
    ආතතියෙන්.....කෙල්ල ගේ ඉස්කෝලෙ ප්‍රහ්නේ...
    ඒ මදිවට කැමරා සෙට් එක වැඩ නෑ......
    කෙලවීමේ උපරිමය.!:sorry:

    තාම වැඩේ හරි ගියේ නෑනේද?මම අනිත් කෙනා එක්කත් කතාකලා..අරයා කිව්ව බණේම තමයි එයා කිව්වෙත්...:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ah, ok!
    How many cameras ? DVRs are cheap these days..
    4 cams. if the mother board can't get fixed, I have to sell my ass to get one.
    තාම වැඩේ හරි ගියේ නෑනේද?මම අනිත් කෙනා එක්කත් කතාකලා..අරයා කිව්ව බණේම තමයි එයා කිව්වෙත්...:sorry:
    තාම නෑ.......බලමු......
    there are ways you can make things happen in SL.
    waiting for GODO!:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ නෑ බං නංගියේ...
    ආතතියෙන්.....කෙල්ල ගේ ඉස්කෝලෙ ප්‍රහ්නේ...
    ඒ මදිවට කැමරා සෙට් එක වැඩ නෑ......
    කෙලවීමේ උපරිමය.!:sorry:
    kella dan iskole yana wayase da ?? :eek:
     
    Status
    Not open for further replies.