EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඒක තමා අර එස්එම්එස් එකට අර මිදි රොඩු බීපු කොටලුවා වගේ තප්පුලෑවේ......!!!
අනේ ඵල ඵල යන්න මම නොදන්න තෝ....!!!:angry:
ඔයාට යුරාජ් අයියා හරි ආදරෙයි නෙහ්.....:cool::cool:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Apita barida ? Mata nam abans hari sinhagiri puluwan welawata gewana nisa..habai installment wediy 15k wath gewanna ona
    e promo eka government employees lata witharai ban.
    Api karanne business models witharai. ekai 3years warranty thiyenne. ganan tikak wadi. umbata aduwata one nam mama wena widiyak set karala dennam.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද අර උඩ දාලා තියෙන්නේ?
    :shocked::shocked::shocked:
    කවුද-මොකක් ද උඩ දාගෙන ඉන්නේ....???:shocked::shocked::shocked:

    අඩෝව් මේ ගෑණු දැරිවියෝ ඉන්නව තොපි අඩ දාගෙන ඉන්න ඒව පහල දා ගනිව්!!!!
    අවලං සැත්ත!!!:angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked::shocked:
    කවුද-මොකක් ද උඩ දාගෙන ඉන්නේ....???:shocked::shocked::shocked:

    අඩෝව් මේ ගෑණු දැරිවියෝ ඉන්නව තොපි අඩ දාගෙන ඉන්න ඒව පහල දා ගනිව්!!!!
    අවලං සැත්ත!!!:angry::angry::angry:
    :rofl: :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර පංකසාලය මොකෝ සබේට නෑවිත් හැංගිලා ඉන්නේහ්????

    සංකපාලයා බස් එකට ටීවී හයි කරනවා :yes: අපෙන් විස්තර අහ අහ හිටියේ දැන් පල්සර් ක්ලබ් එකේ..:rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Maath gewanna ganna ona ekak...eka para denna lobai ban...15 months denawada ban ? :eek:
    ඔව්,මාගාව ලීෆ්ලට් එකක් ඇති වාහනේ. හෙට ඒක අරන් යුරාට කෝල් කරන්න හිටියේ. උඹටත් විස්තර ටික කියන්නම්.
    me, umbalata laptop, desktop one nam api denawa special govt. employees lata promotion ekakin. 2500/- installment ekakin Dell laptop / desktop denawa original 3 year dell warranty ekka.
    ලැප සාමානය ගානටම දෙනවද. එකක් ගන්න ඕනි .:rolleyes::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සංකපාලයා බස් එකට ටීවී හයි කරනවා :yes: අපෙන් විස්තර අහ අහ හිටියේ දැන් පල්සර් ක්ලබ් එකේ..:rolleyes:
    bike thread ekaka, bus wala TV hayi karana hati ahanawa ??
    :eek: :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමා අර එස්එම්එස් එකට අර මිදි රොඩු බීපු කොටලුවා වගේ තප්පුලෑවේ......!!!
    අනේ ඵල ඵල යන්න මම නොදන්න තෝ....!!!:angry:

    :angry: ආයේ ඉතින් මලා කිව්වත් ඉතින් කොටියා ආවෝ තියරිය තමා මාමේ ඒකට නම්...... :angry: :angry: :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Apita barida ? Mata nam abans hari sinhagiri puluwan welawata gewana nisa..habai installment wediy 15k wath gewanna ona
    වැඩේ බලපන්, වයිෆ් ගේ නමටයි මගේ නමටයි දෙකක්ගමු. උඹ මාසයක් ගානේ සල්ලි දාපන් එකවුන්ට් එකට.:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීටී කාරයත් හතුරු කං කරනවා ඔෟයි!!!!:sorry::sorry:
    2.gif

    හිතක් පපුවක් නැතුව මේව දාල ආතල් කඩනවා.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1668785
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්,මාගාව ලීෆ්ලට් එකක් ඇති වාහනේ. හෙට ඒක අරන් යුරාට කෝල් කරන්න හිටියේ. උඹටත් විස්තර ටික කියන්නම්.

    ලැප සාමානය ගානටම දෙනවද. එකක් ගන්න ඕනි .:rolleyes::cool:
    installments ne ban. gaana nam poddak wadi weyi, habai badu original, warranty ekath original.
     
    Status
    Not open for further replies.