EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පොරෝ පාර පොරෝ පාර කැඳවයි :yes:

ප:ලි අර මනුස්සයාගේ ගෑනු කෙනා රටෙත් නැල්ලු නේද?:confused:

ඔව් ඔව්...යහපාලනෙන් මොනා කලත් කිසිම වැරැද්දක් නෑ..හැමදේම සාධාරණයි..:yes::yes:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොරෝ පාර පොරෝ පාර කැඳවයි :yes:

    ප:ලි අර මනුස්සයාගේ ගෑනු කෙනා රටෙත් නැල්ලු නේද?:confused:

    පත්තු කරපන්කෝ දැන් ටියුබ් ලයිට්...:lol:

    facepalm.jpg
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :rolleyes::rolleyes: hmm hav to think abt tht...
    need a help...i ll pm you:cool:

    sure

    Meya puduma pol roti kamak kanne.dawaltath pol roti,raatath pol roti..:rolleyes:

    ow appa mama mara perethai pol roti kanda ..umbalakda, miris, carrots okkoma daala :love::love: pol roti is what true love must taste like

    ahh....goood old days.....
    dow jhones locker is the better place for soul.....
    the salty kufa fragrance & romantic touch of mermaids...
    what days man....
    karamba...missed them a lot!! :(

    Do you fear death? do you fear that dark abyss?

    all your deeds laid bare..all your sins punished..

    but I can offer you an escape :love::love:

    gotta love Davy Johnes..

    Umba 365 dawasema pol roti da kanne ? :angry:
    :love: i like the shape..round..lol

    පොරෝ පාර පොරෝ පාර කැඳවයි :yes:
    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව්...යහපාලනෙන් මොනා කලත් කිසිම වැරැද්දක් නෑ..හැමදේම සාධාරණයි..:yes::yes:

    ඔන්න ආව බුලත් ඇන්ටි :rofl:
    ඒ මනුස්සය පොරෝ පාරක් කාල මැරුණ එක ජාතික ප්‍රශ්නයක් නෙවෙයි ඇන්ටි :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පොරෝ පාර පොරෝ පාර කැඳවයි :yes:

    ප:ලි අර මනුස්සයාගේ ගෑනු කෙනා රටෙත් නැල්ලු නේද?:confused:

    එක නෙවෙයි බන් , මයිත්‍රී බොආ සමිට් එකේ , හෙට පොර තකහනිය එන්න ලෑස්ති වෙනකොට , වෙන උන් අහයිනේ ඇයි යන්නේ කියල , එතකොට කියයි මල්ලි මලා කියල , කොමද මලේ කියලා අහපුවාම , යකෝ පොරෝ පාරක් කාල මලා කියලා කියන්නේ කොහොමද බන් , රජාගේ මල්ලිටල පොරෝ පාරක්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න ආව බුලත් ඇන්ටි :rofl:
    ඒ මනුස්සය පොරෝ පාරක් කාල මැරුණ එක ජාතික ප්‍රශ්නයක් නෙවෙයි ඇන්ටි :P

    :lol:ඔව් ඔව්..ඕක ජාතික ප්‍රශ්නයක් වෙන්නේ රජාගේ මල්ලිට වුනානන් නේහ්..:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක නෙවෙයි බන් , මයිත්‍රී බොආ සමිට් එකේ , හෙට පොර තකහනිය එන්න ලෑස්ති වෙනකොට , වෙන උන් අහයිනේ ඇයි යන්නේ කියල , එතකොට කියයි මල්ලි මලා කියල , කොමද මලේ කියලා අහපුවාම , යකෝ පොරෝ පාරක් කාල මලා කියලා කියන්නේ කොහොමද බන් , රජාගේ මල්ලිටල පොරෝ පාරක්

    :rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සංජී මාම හෙට උදේට ඇවිත් පැහැදිලි කරන්නේ නතෑ :rofl:

    සන්ජියා පැහැදිලි කරන්නේ නෑ...හෙමීට මගාරිනවා..:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P

    ඇයි උඹලා ලැපේ ගානට ගිනි පොලිය ඇඩ් කරලානේ මාස ගානෙන්බෙදන්නේ......:eek:

    :lol: හරි හරි උඹ අඩුවට ගෙවන්න අරන් පෙන්වහන්කෝ බං...... උඩ පනින්නේ නැතුව....... :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:ඔව් ඔව්..ඕක ජාතික ප්‍රශ්නයක් වෙන්නේ රජාගේ මල්ලිට වුනානන් නේහ්..:P

    දැක්කනේ මහින්දගේ මල්ලිලා වගේ බොඩි ගාඩ්ල පුරෝගෙන නෙවෙයි මයිත්‍රීගේ මල්ලිලා යන්නේ :P

    ජනාධිපතිගේ මල්ලිට උනත් දෙපාරක් හිතන්නේ නැතුව පොරෝ පාරක් දෙන තරමට රටේ සමානාත්මතාවය ඇති කරලා තියෙන්නේ :rofl:
     
    Status
    Not open for further replies.