EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කවුරුහරි කියනවද කෙනෙක්ව ඉග්නෝර් කරන්නේ කොහොමද කියලා එයාගේ පෝස්ට් නොපෙනෙන්න..නැත්තන් මම වෙන ත්‍රෙඩ් එකක අහන්නද?
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න හරි බුවා ඉන්නෙත් අපේ ගෙවල් පැත්තේ :yes:

    ;) සිරා ඩයල් එක ..මිනිහ තමා සීනියර් ඩිස්ට්‍රිබියුටර්.. ඊට පස්සෙ මම :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුරුහරි කියනවද කෙනෙක්ව ඉග්නෝර් කරන්නේ කොහොමද කියලා එයාගේ පෝස්ට් නොපෙනෙන්න..නැත්තන් මම වෙන ත්‍රෙඩ් එකක අහන්නද?

    user cp > Edit Ignore List
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කරුනාකරලා මේකේ අනිත් අය වගේ වැදගත් විදිහට හැසිරෙන්න..ඔයාගේ ජන්ම ගතිය පොඩ්ඩක් අමතක කරලා.ඔය වගේ ගොන් කතා කියලා හිතනවා ඇති හරි ලොකුකමක් කියලා නේද?හැබැයි ඕවට අපි කියන්නේ වඳුරු කුනුහරුප කියලා.ආපහු ඔයාව කෝට් කරන්නේ නෑ..

    අපේ අම්මත් ඕකම කියනවා ..... කෙල්ලේ

    වඳුරු කුණු හරුප කියන්නේ ඕකට නෙවෙයි අනේ , they eat sperm after having sex
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ;) සිරා ඩයල් එක ..මිනිහ තමා සීනියර් ඩිස්ට්‍රිබියුටර්.. ඊට පස්සෙ මම :D

    පොර හරි හොඳ මනුස්සය :yes:
    කට්ටක් කාල ඔය තැනට ආපු කෙනෙක්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොර හරි හොඳ මනුස්සය :yes:
    කට්ටක් කාල ඔය තැනට ආපු කෙනෙක්

    හම්බ වෙන්නේ කලාතුරකින් .. කන්ෆරන්ස් වලදී ඇන්ඩ් ගෙට් වලදී තමා හම්බ උනොත් හම්බ වෙන්නේ :D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නෑ..විහිලු කරන එකේ සීමක් තියේනවා..මේවා විහිලුද?මොනාද මේ කියන කතා..
    :D:D හප්පාහ් චිල් චිල්
    කන්නේ නැතුව දවස් තුනක් ඉන්නෙහ් කොහොමදහ් ? :eek: මටනම් දවසක් නොකැවොත් පහුවෙන්දාහ් ඇද උඩ මැරිලා ඉදියි...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Tnx ayiye.ඒත් අර විකිලීක්ස් කියන උලමා දාන පෝස්ට් පේනවනේ මට..:oo:

    ඔයාගේ කැත හදවත මෙයා . ඔය අර මං කලින් කියල දුන්න අවයව මොනවත් කියලා නැහැනේ
    යකෝ පලතුවරක්වෙත් මුන් කන්නේ නැහැනේ :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D:D හප්පාහ් චිල් චිල්
    කන්නේ නැතුව දවස් තුනක් ඉන්නෙහ් කොහොමදහ් ? :eek: මටනම් දවසක් නොකැවොත් පහුවෙන්දාහ් ඇද උඩ මැරිලා ඉදියි...

    හිතේ ගින්දර වලට යටයි බඩේ ගින්දර..:yes::)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බබෝ දොර අගුල් දාගන්න හරියට , ඔයා නලවන්න මේකේ උන් කියක් ගෙදර එයිද දන්නේ නැහැ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Tnx ayiye.ඒත් අර විකිලීක්ස් කියන උලමා දාන පෝස්ට් පේනවනේ මට..:oo:

    අපේ අම්මත් ඕකම කියනවා ..... කෙල්ලේ

    වඳුරු කුණු හරුප කියන්නේ ඕකට නෙවෙයි අනේ , they eat sperm after having sex

    මේ විකියෝ මනුස්සයෙක් හිතින් වැටිලා ඉන්න වෙලාවක සහනයක් දීපන් බන් ඒ දෙයින් ගොඩ එන්න .. ස්ට්‍රෙස් වැඩි උනාම කොහොමද කියල උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ :eek: දෙන්නම ඕක අල්ලලා දාපල්ලා රෙද්ද :angry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    colombo distributor :D
    11.gif
    පට්ටනේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සික උනා උට්ටනි...වින්ඩෝස් වලට ලොග් වෙන්න බැරුව හිටියේ ..වයිරස් එකක් ද මන්ද ...කීබෝර්ඩ් ලයිඩ් තුන කන්ටිනියුස්ලි බ්ලින්ක් වෙන්න ගත්තා අර නයිට් රයිඩර් පටන් එකට වගේ .. :shocked: පාස්වර්ඩ් එක ගහන්න බෑ කැප්ස් ලොක් ඕන ඕෆ්ෆ් වෙන නිසා ඔටෝ බුදු ගේමක් දීලා වෙන යුසර් එකවුන්ට් එකක් හදා ගත්තේ :angry: මොකද්ද බන් හේතුව මේකට ? :confused:

    :rolleyes: උඹට විශ්වාසද කී බෝඩ් ලයිට් ටික කියලා...... ලැපේ අර දකුණු පැත්තේ උඩ තියෙන බට්න්ස් ටික එහෙම නෙවේ නේහ්....?? :rolleyes: :confused:
     
    Status
    Not open for further replies.