EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇඃ!!!
    මේ දොලේ ගෙදර මැණික් අයිය නේද?
    හම්මට උඩු කෝමෙයි දරුවෝ?



    උඹේ දඬුකඳේ ගහල මෙලහකට කී දෙනෙක් නම් පුනරුත්ථාපනය කරලා තියෙනවද?
    නිතර ව්‍යායාම කරන හින්ද දඬුකඳ ශක්තිමත් ඇතිනේ නේද?


    එල,එල,කලින් දන්නවනම් සෙට් වෙනවනේ අප්පා
    සුපුරුදු පරිදි කාලේ ගෙවෙනවා.....:cool:
    අපිව කන්න ආපු අවුරුද්ද නිසා වියදම් නම් සැරයි....:baffled::baffled:
    මේ 18 නරිය කන්ද පැත්තේ යනවැයි.....:rolleyes::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    oluwa poddak awul kara ganna hithuwa ban...goda dawasakin bonne :sorry:
    ඔලුව අවුල් කරගන්න ඕනි නම් පීරන්නේ නැතිව හිටපන්. බොන්න ඕනිද ඕකට.....:eek::dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුපුරුදු පරිදි කාලේ ගෙවෙනවා.....:cool:
    අපිව කන්න ආපු අවුරුද්ද නිසා වියදම් නම් සැරයි....:baffled::baffled:
    මේ 18 නරිය කන්ද පැත්තේ යනවැයි.....:rolleyes::rolleyes:
    තාම මුකුත් ඒ ගැන සෙට් උනේ නෑ.
    එනවනං අනිවා කියක්ඥo
    chuttak prashna thiyenawa ban :sorry:

    ප්‍රශ්න වලට බොන්නේපා බං තරි අයියේ.
    සතුටේදී විතරක් බීපං
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    nandata podi gift ekak thiyenawa kohomada ewanne ? :cool: onna anik un uda paniy :lol:

    11azr02.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාම මුකුත් ඒ ගැන සෙට් උනේ නෑ.
    එනවනං අනිවා කියක්ඥo


    ප්‍රශ්න වලට බොන්නේපා බං තරි අයියේ.
    සතුටේදී විතරක් බීපං
    :cool::cool::)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුපුරුදු පරිදි කාලේ ගෙවෙනවා.....:cool:
    අපිව කන්න ආපු අවුරුද්ද නිසා වියදම් නම් සැරයි....:baffled::baffled:
    මේ 18 නරිය කන්ද පැත්තේ යනවැයි.....:rolleyes::rolleyes:

    me araka baluwada umba ?

    niwaduwata koheda ban yanne ? :D nuwara eli da ?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අර අපිට එවපුවයේ ඉතුරු ටික නේද?
    හරි හොරා!:confused::growl:

    මොනාද එව්වේ..කියන්න බලන්න මටත් පොඩි අදහසක් ගන්න මේ මට දෙන්න යන ගිෆ්ට් එක ගැන..:yes:
     
    Status
    Not open for further replies.