ඉතින් ඇත්තනේ හලෝ කියන්නේ..මමනන් ලෙඩ වෙලා ඉද්දි අරයා දෙන පැනඩෝල් එකම ඇති මගේ ලෙඩ අතුරුදහන්ම වෙන්න..![]()
aru kiyanne thunak set willam gana ne...kohen giyath uta thuna 
ඉතින් ඇත්තනේ හලෝ කියන්නේ..මමනන් ලෙඩ වෙලා ඉද්දි අරයා දෙන පැනඩෝල් එකම ඇති මගේ ලෙඩ අතුරුදහන්ම වෙන්න..![]()
aru kiyanne thunak set willam gana ne...kohen giyath uta thuna 
Eyata owa ba halomagen banum aha gannawa witharai...
![]()
එහෙමත් බනිනවද?දන්න විදිහට හරි එයා කරන දේ අගය කරන්න එපැයි..

ඒ නල්ලමලේ ලොක්ක හෙඩ් මසාජ් කරල තමා නැන්දේ මූ දැන් මේ ආතතියෙන් ඉන්නේ!![]()
Kakul amaruwa hadichcha wele kakule thel gaal saneepa kare lokka thamai![]()

පැන-ඩෝල් එක පැයක් හමාරක් දෙනව ඇති මයෙ හිතේ....
ආහ්...ආහ්....ගෑවෙන්න ම.............![]()

ඔන්න කිව්වා..
අපෝ ඔයා හරි නපුරුයි තරි අයියේ..එහෙමත් බනිනවද?දන්න විදිහට හරි එයා කරන දේ අගය කරන්න එපැයි..
![]()

උමේ පෑන් ලොක්කා ගැන කිව්වේ.....Mona payannak da yako mei ???????

Mata mala paninawa kammali kamata karoth![]()

වටින ම අදහස තමා රස්සාවක් කරන්න පටන් ගනිය ගස් ගෙම්බි කියන එක.....මේ අවස්තාවේ වටිනා කියන අදහස් එලියට එනවා....

වටින ම අදහස තමා රස්සාවක් කරන්න පටන් ගනිය ගස් ගෙම්බි කියන එක.....![]()

වටින ම අදහස තමා රස්සාවක් කරන්න පටන් ගනිය ගස් ගෙම්බි කියන එක.....![]()

ඔව් සැහෙන වටිනා අදහසක්.....
ඔයාට ඉවසීම කියන එක නෑ පොඩ්ඩක්වත්..ඒකයි..තමන්ගේ ආදරණීයන්ගේ මොන දේත් ඉවසීමෙන් දරාගන්න ඕනේ...මගේ අදහස ඒක..කවදහරි අපිට ඉතුරු වෙන්නේ එයාලා විතරයි අන්තිමට..![]()

Aththa mata iwaseema na ikmanata kenthi yanawa![]()

Aththa mata iwaseema na ikmanata kenthi yanawa![]()
කේන්ති ගන්න හොඳ නෑ..මේ ආත්මේ ලස්සනට සුදුවට ඉපදුනාට ලබන ආත්මේ කැත වෙලා ඉපදෙන්නේ..ඉවසන්න පුරුදු වෙන්න අයියේ..ගොඩක් දේවල් ලේසියෙන් ලබාගන්න පුලුවන් ඉවසුවොත්..ඇත්තමයි..