EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නව ද කෙනෙක්ට ඉතාම ඉක්මනින් කේන්ති යාමේ අර්ථය.....??
    ඔහු/ඇය ඉතාම දැඩ් ආදරයක්/සෙනෙහසක් බලාපොරොත්තු වන බව තමා ඒ කරන ඇගවීම....


    තරියෝ!!!!!!!!:shocked::shocked:

    Yep :yes: umba dannawane mama gana :sorry:


    Ay ban ????
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Oya kiyapu de sahathika aththa...lassana sudu kama neme minum danda :yes: mama iwaseema kiyana eka thawa diyunu kara ganna ona nangi....iwaseema nathi kamin jeewithe godak dewal nathi kara gatta mama :yes:

    තමන් වැරදියි කියලා පිළිඅරන් වැරදි හදාගන්න එක බෝසත් ගුණයක්..ගොඩක් හොඳයි තරි අයියේ..:yes::D:D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked::shocked::shocked: අක්කේ ගෙට දුවන්ඩෝ..........

    හා හා දුවන්ඩ එපා හෙමීට යන්න........බස්නාහිර පළාතම බිමට පාත් වෙයි :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම නම් කිවා ඉඳල හිටලා ගලක් දෙකක් ඩීල් කරාට ලොකුවට කරන්නේ නෑ කියල :yes:
    තූ තෝ..:frown::growl:
    ඵල ඵල හෝහපුට්ටි යන්න.......:growl::growl:
    එයි වාරේ මේං කියල ම.....:frown:
    බලාගමු..:frown:
    යේස්..අයි කැන් හියර් යූ ඩාලිං....:D:yes:;)
    :shocked:
    :shocked::shocked::shocked: අක්කේ ගෙට දුවන්ඩෝ..........

    :lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek::eek::eek: අම්මේ ඉසුරෙකෝ ඕක එඩිට් කලොත් හොදා වගේ

    මොන.....මම ටිකක් සිවිලයිස්ඩ් වර්ෂන් එකක් දැම්මා කිඹුලා මාමි අමුවෙන්ම දාල අන්න :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමන් වැරදියි කියලා පිළිඅරන් වැරදි හදාගන්න එක බෝසත් ගුණයක්..ගොඩක් හොඳයි තරි අයියේ..:yes::D:D
    ඔය වල් වේෂිට මං කටේ හම යනකං කියල ඇති.......:nerd::nerd:
    කුණ්ඩලණිය වඩන්න කියල දෙන්නං ඔය මල පනින් එක අඩු කරගන්න කියල...
    කෝ...
    ඇහුව ද...
    ඇහුව ද!!!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හා හා දුවන්ඩ එපා හෙමීට යන්න........බස්නාහිර පළාතම බිමට පාත් වෙයි :dull:

    මම මහත නෑ බොල..කෝ මේ යුරාජ්..කියනවකෝ මම කෙට්ටුයි කියලා මෙව්වන්ට..චොක්ලට් ටික ගද්දි කිව්වා නේද මැරීඩ් ක්ලබ් එකේ එව්වන්ට එහෙම ප්‍රචාරය කරන්නන් කියලා..කෝ???:growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තමන් වැරදියි කියලා පිළිඅරන් වැරදි හදාගන්න එක බෝසත් ගුණයක්..ගොඩක් හොඳයි තරි අයියේ..:yes::D:D

    Mama thamai waradi karaya :yes: bannata mage hithe kisi tharahak na kaa ganawath ...mata close aya godak dannawaa eka...mama kata unath moonatama baninawa waraddakata...eth eka ae welawata witharai...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය වල් වේෂිට මං කටේ හම යනකං කියල ඇති.......:nerd::nerd:
    කුණ්ඩලණිය වඩන්න කියල දෙන්නං ඔය මල පනින් එක අඩු කරගන්න කියල...
    කෝ...
    ඇහුව ද...
    ඇහුව ද!!!

    :yes:ගොඩක් තරහ යන්නේ අවංක අයට සහ මෝඩ අයටලු..අපි අනිත් අය එක්ක ගණුදෙණු කරද්දි ඉතින් හැමෝගෙම යහපත උදෙසා ටිකක් වංක වෙලා නුවණැති වෙන එකයි ඇඟට ගුණ නේද කිඹුලයියේ..:)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම මහත නෑ බොල..කෝ මේ යුරාජ්..කියනවකෝ මම කෙට්ටුයි කියලා මෙව්වන්ට..චොක්ලට් ටික ගද්දි කිව්වා නේද මැරීඩ් ක්ලබ් එකේ එව්වන්ට එහෙම ප්‍රචාරය කරන්නන් කියලා..කෝ???:growl:

    ඔය එලියට එන්නේ :lol:
    චොක්ලට් දීල තියෙන්නේ පගාවක් විදිහටනේ :rofl:

    බඩා චොක්ලටුත් කාල සෝමා ඇන්ටි කියල කාඩ් එකකුත් ගැහුවා.....බඩා තමයි බඩා :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මහත නෑ බොල..කෝ මේ යුරාජ්..කියනවකෝ මම කෙට්ටුයි කියලා මෙව්වන්ට..චොක්ලට් ටික ගද්දි කිව්වා නේද මැරීඩ් ක්ලබ් එකේ එව්වන්ට එහෙම ප්‍රචාරය කරන්නන් කියලා..කෝ???:growl:
    හා..හා...
    ඔයා මහත නෑ....
    පැමෙලා ලී ඇන්ඩර්සන් වගේ ෆිගර් එක.....


    දැන් හරි ද?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mama thamai waradi karaya :yes: bannata mage hithe kisi tharahak na kaa ganawath ...mata close aya godak dannawaa eka...mama kata unath moonatama baninawa waraddakata...eth eka ae welawata witharai...

    ඒක ඇත්ත අයියේ..ඒවුණාට ඔයාට කිට්ටු ඔයාට ආදරේ කරන අයට එපා වෙනවනේ එතකොට..හිතන්න ඔයා වුනත් කැමති නෑනේද ඔයාට පොඩි දේටත් කෑගහනවනන්,බනිනවනන්..ඒ වගේ තමයි..:yes::D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Umbala wage yaluwo labichcha eka gana sathutui mata...kimbula uraj mage godak dewal walata madihath wela godak dewal kiyala hari marge ariya :D now ashmi nangi ... bihoma sthuthiy :yes: friends forever :D
     
    Status
    Not open for further replies.