EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Mehemai nangi adare labannath godak dewal praguna karanna ona....isallama saundaryaya wediyek wenna ona...sangeetheta kalaawata...gaha kolata sathaa siwpawanta adare karanna ona...winodanshayak thiyenna ona thamunta...anna ae wage kenek ta thamai pahasuwe adare labbanna puda karanna puluwan wenne :D mei sambandayen dewal methana katha karanna baa nangi...nattan mama kiyanawa :yes:

Aththa..Kiyanna puluwan dewal kiyannako..api apine ithin..:D
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක පොඩ්ඩක් සිංහලෙන් පැහැදිලි කරන්න සහෝ..ග්‍රීක් තේරෙන්නේ නෑ..:yes:
    මිලිටර් බස ගැන සමා වෙන්න...
    ආර්පීජී එකක් යන්නේ මීටර් 400යි සහ පිපිරවුම් බලය අඩුයි....
    ඔබ,
    ආර්පීජී එකකින් කිලෝ මීටර් දහසකට ළග දුරක් යන සහ අවම ලෙස හෙක්ටයාර 3-4ක් විනාශ කරන අන්තර් මහද්වීපික මිසයිලයක බලය බලාපොරොත්තු වේ....

    නෝ වේ.....:nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මිලිටර් බස ගැන සමා වෙන්න...
    ආර්පීජී එකක් යන්නේ මීටර් 400යි සහ පිපිරවුම් බලය අඩුයි....
    ඔබ,
    ආර්පීජී එකකින් කිලෝ මීටර් දහසකට ළග දුරක් යන සහ අවම ලෙස හෙක්ටයාර 3-4ක් විනාශ කරන අන්තර් මහද්වීපික මිසයිලයක බලය බලාපොරොත්තු වේ....

    නෝ වේ.....:nerd:

    :shocked:ඒ කියන්නේ මම ලබාගන්න බැරි දේවල් ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්න කෙනෙක් කියලද?:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආදරේ රහිතව ජීවත් විය හැකියි....මම එය ප්‍රගුණ කොට ඇත්තෙමි....
    නමුත් කෙයාර් එක නැතුව ජීවත් විය නොහැක.....
    අපි අනෙකෙකු ගේ සැලකීම නිරතුරුව ම බලාපොරොත්ත් වෙමු. එය මානුෂ ස්වභාවයයි.

    කෙයාර් එකට හැමෝම කැමතියි ඒක මනුස්ස ස්වභාවය.......එත් කෙයාර් එකට දක්වන සංවේදීභාවය අඩු කරලා නැති මොහොතේ සෙල්ෆ් කෙයාර් එකෙන් ඉන්න පුරුදුවීම වැදගත්

    නෑ...
    තිරිසන්නු ගේ ආදරය කියල එකක් නෑ. තියෙන්නේ ලැදි බවක් විතරයි...අනික් ඒකත් අවිඥාණකයි, සහ ප්‍රතිලාභ මූලික කර ගත්ත එකක්....
    මනුෂ්‍ය ආදරය විඥාණිකයි.

    අනික නිර්මල,පරම පවිත්‍ර ආදරය කියල එකක් නෑ ස්ත්‍රී-පුරුෂ ප්‍රේමය තුල. එහි අන්තයේ ඇත්තේ රාගය. රාගය කෙළවර තිබෙන්නට හේතුව අපේ සහජ අවහර ඉව තුල ඇති වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාවය....
    සකල විධ මනුෂ්‍යන් තමා ගේ ආදරයට රිටර්න් එකක් බලාපොරොත්තු වනවා...
    ඒ තමා ඇත්ත....

    අමු ඇත්තය.....නන්දා මාලිනි කියූ රාගයෙන් තොර සඳ එලිය වැනි ප්‍රේමය ඇත්තේ ගීත වල පමණි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔබ....
    මීටර් 400ක් දුරට ගහන්න පුළුවන් ආර්පීජී එකකින් බැලස්ටික් මිසයිලයක දුර සහ ස්ඵෝඨනය බලාපොරොත්තු වන කෙනෙක්.......

    ඕක වර්තමාන කාන්තා පරපුරේම හැටිද මන්දා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes:mewa wena kohewath na..only from mc..:yes::D

    11.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙයාර් එකට හැමෝම කැමතියි ඒක මනුස්ස ස්වභාවය.......එත් කෙයාර් එකට දක්වන සංවේදීභාවය අඩු කරලා නැති මොහොතේ සෙල්ෆ් කෙයාර් එකෙන් ඉන්න පුරුදුවීම වැදගත්

    අනෙ අම්මේ මේකා මේ පොඩි වයසට කාලා තියෙන බූට් එකේ සැර..සදහටම self care eken ආදරේ නැතුවම ඉන්න හිතාගෙන..:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Aththa..Kiyanna puluwan dewal kiyannako..api apine ithin..:D

    Oya wage dewal praguna karaa nam sanwedi hithak hari gal hithak hari thiyena kenek gen onama deyak labaa ganna puluwan :D gal hithak thiyena bawa pennuwata...lamaka hith thiyenne ae ayata :D love is an art...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනෙ අම්මේ මේකා මේ පොඩි වයසට කාලා තියෙන බූට් එකේ සැර..සදහටම self care eken ආදරේ නැතුවම ඉන්න හිතාගෙන..:sorry:

    පිලිගනින් නැන්දේ සිරාවටම බූට් කාල නෑ :yes:
    බූට් කාල කලකිරෙන්නේ මිදී තිත්ත නරි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked:ඒ කියන්නේ මම ලබාගන්න බැරි දේවල් ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්න කෙනෙක් කියලද?:sorry:
    නෑ....
    ඔබ අදාල ආයුධය පරිහරණය කරන්නේ ඒ ගැන විඥාණිකව නෙවෙයි.....

    අනික,
    ඔබ ඔබේ හැකියාවන් ගැන ඉන්නේ අවතක්සේරුවකින්.....
    ඔබට කළ හැකි දේ බොහෝයි, නමුත් ඔබ වෙනස් වීමේ අවදානම සහ අභියෝගය මග හරින කෙනෙක්.....
    කොටින් ම ඔබ පවතින ක්‍රමය සමග අරගලයකට සූදානම් නෑ...
    නමුත් පවතින ක්‍රමය වෙනස් වේ යයි සිහින දකින්නියක්....

    මතක තබා ගන්න...
    මේ ලොව වෙනස් කලේ වෙනස් වීමේ සහ වෙනස් කිරීමේ අවදානම සහ එහි අභියෝග බාර ගත් අය.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Oya wage dewal praguna karaa nam sanwedi hithak hari gal hithak hari thiyena kenek gen onama deyak labaa ganna puluwan :D gal hithak thiyena bawa pennuwata...lamaka hith thiyenne ae ayata :D love is an art...

    :yes::yes:gal wenna one thanadi gal wennath laamaka wenna one thanadi laamaka wennath purudu wenna one.ekath art ekak:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙයාර් එකට හැමෝම කැමතියි ඒක මනුස්ස ස්වභාවය.......එත් කෙයාර් එකට දක්වන සංවේදීභාවය අඩු කරලා නැති මොහොතේ සෙල්ෆ් කෙයාර් එකෙන් ඉන්න පුරුදුවීම වැදගත්
    තර්කයක් ලෙස-ඔබ කියූ පළමු කරුණ මගින් දෙවැන්න නිශේධ වනවා.....

    ------ඒක මනුස්ස ස්වභාවය - කෙයාර් එකට දක්වන සංවේදීභාවය අඩු කරලා නැති මොහොතේ සෙල්ෆ් කෙයාර් එකෙන් ඉන්න පුරුදුවීම වැදගත්------------

    මනුෂ්‍ය ස්වභාව වෙනස් කළ නොහැකිය......:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තර්කයක් ලෙස-ඔබ කියූ පළමු කරුණ මගින් දෙවැන්න නිශේධ වනවා.....

    ------ඒක මනුස්ස ස්වභාවය - කෙයාර් එකට දක්වන සංවේදීභාවය අඩු කරලා නැති මොහොතේ සෙල්ෆ් කෙයාර් එකෙන් ඉන්න පුරුදුවීම වැදගත්------------

    මනුෂ්‍ය ස්වභාව වෙනස් කළ නොහැකිය......:(

    කැමැත්ත මනුෂ්‍ය ස්වභාවය.....යටපත් කිරීම (නැසීම නෙවෙයි) චිත්ත ශක්තිය
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිලිගනින් නැන්දේ සිරාවටම බූට් කාල නෑ :yes:
    බූට් කාල කලකිරෙන්නේ මිදී තිත්ත නරි
    Joke ekata kiwwe kollo..;)
    නෑ....
    ඔබ අදාල ආයුධය පරිහරණය කරන්නේ ඒ ගැන විඥාණිකව නෙවෙයි.....

    අනික,
    ඔබ ඔබේ හැකියාවන් ගැන ඉන්නේ අවතක්සේරුවකින්.....
    ඔබට කළ හැකි දේ බොහෝයි, නමුත් ඔබ වෙනස් වීමේ අවදානම සහ අභියෝගය මග හරින කෙනෙක්.....
    කොටින් ම ඔබ පවතින ක්‍රමය සමග අරගලයකට සූදානම් නෑ...
    නමුත් පවතින ක්‍රමය වෙනස් වේ යයි සිහින දකින්නියක්....

    මතක තබා ගන්න...
    මේ ලොව වෙනස් කලේ වෙනස් වීමේ සහ වෙනස් කිරීමේ අවදානම සහ එහි අභියෝග බාර ගත් අය.....

    :yes:සහතික ඇත්ත අයියේ..ජීවිතේට ඔහේ ගලාගෙන යන්න දීලා බලන් ඉන්නවා ඇර මම වෙනුවෙන් කිසි දෙයක් හිතලා නෑ..සමහර විට මට අභියෝග නැති නිසාද නැත්තන් තියෙන අභියෝග ගැන වැටහීමක් නැතිකමද මන්දා..ටිකක් හිතන්න ඕනේ මීට පස්සේ..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Gn mama yanawa...hith suwapath kala oba samata pin... :D iye download karapu sindu tika ahala kalinma nidiyanawa :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Oya wage dewal praguna karaa nam sanwedi hithak hari gal hithak hari thiyena kenek gen onama deyak labaa ganna puluwan :D gal hithak thiyena bawa pennuwata...lamaka hith thiyenne ae ayata :D love is an art...

    :yes::yes:gal wenna one thanadi gal wennath laamaka wenna one thanadi laamaka wennath purudu wenna one.ekath art ekak:yes:
    දෙන්නට ම......
    ඕක නෙවෙයි ක්‍රමය......තිරසාර ව ජීවත් වීමේ ක්‍රමය වෙන එකක්....
    මෙන්න මේක....

    yin-und-yang.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කැමැත්ත මනුෂ්‍ය ස්වභාවය.....යටපත් කිරීම (නැසීම නෙවෙයි) චිත්ත ශක්තිය

    මමත් ඔහොම හිතපු කාලයක් තිබ්බා..මට කාගෙවත් ආදරයක් ඕනේ නෑ කියලා හිතපු..ඒත් කල් යන්න යන්න වයසින් මුහුකුරා යද්දි ආදරේ වටිනාකම ගොඩක් හිතට දැනෙනවා..අත්තටම පුදුමයි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Gn mama yanawa...hith suwapath kala oba samata pin... :D iye download karapu sindu tika ahala kalinma nidiyanawa :D
    Woow..marune..good night and sweet dreamz..suwa bara nindak labewa..!:D
    දෙන්නට ම......
    ඕක නෙවෙයි ක්‍රමය......තිරසාර ව ජීවත් වීමේ ක්‍රමය වෙන එකක්....
    මෙන්න මේක....

    yin-und-yang.gif

    හැම හොඳ දේකම නරක ටිකක් සහ හැම නරක දේකම හොඳ ටිකක් තියේ කියන එකද?
     
    Status
    Not open for further replies.