EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ උදළු ඩාන්ස් එක?:lol:

    TIqeftQ.gif


    :lol::rofl: කෝ බොහේ සහයක ඩැනියෙල් ? :eek: ඌ දැන් අතේ මහගෙන මහගෙන යනවා ඇති විකාරෙන් :lol::rofl:

    ඌ off වෙලා මහ මහ ගෙදර ගියා :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැනුයි දැක්කේ ටැග් ලයින් එක උලමට රිදිලා හොඳටම :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැනුයි දැක්කේ ටැග් ලයින් එක උලමට රිදිලා හොඳටම :lol:

    කාගේද මන්ද ඔය sdsd,fggh කියල තියන ටැග් :oo:
    අපිට මඩක් ගහන්න තියන අවස්ථාව නැති කරලා මුන් බොරුවට ටැග් අල්ලන් ඉන්නවා :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාගේද මන්ද ඔය sdsd,fggh කියල තියන ටැග් :oo:
    අපිට මඩක් ගහන්න තියන අවස්ථාව නැති කරලා මුන් බොරුවට ටැග් අල්ලන් ඉන්නවා :angry:

    ඕවා ගැන කතා නොකර ඉමු බන් :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:විහිලුවට කරන ඒවනේ..:yes::)

    නෑ නෑ ඌ සීරියස් අරන් වගේ :dull: ඔන්න හරි වැරදි කථා කරන්න ගියාම වෙන දේවල් :sorry: මගේ වෙලාව හොඳ නෑ වගේ :shocked::(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකට ත්‍රෙඩ් එකකුත් ගියා......බඩා බස් අයිතිකාරයෝ වෙනුවෙන් කතාත් කරා :P
    ඉතින් බඩා බස් අයිතිකාරයෙක්ද.....:baffled::oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකට ත්‍රෙඩ් එකකුත් ගියා......බඩා බස් අයිතිකාරයෝ වෙනුවෙන් කතාත් කරා :P

    :growl::growl: උල තියන්න තිබ්බේ *ස ලේලන්ඩ් කාරයොන්ව :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ...පව් දෙයියනේ...අනේ මගේ ඇස් වලට කඳුලු ආවා..:(

    :sorry: අර බයික් එකේ ගිය ය බේරෙන්නේ නූලෙන් :sorry: වල් පරයෝ රුපියල් සත වෙනුවෙන් රේස් ගිහිල්ලා මනුස්ස ජීවිත එක්ක සෙල්ලම් කරනවා :growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Hi..:D
    නෑ නෑ ඌ සීරියස් අරන් වගේ :dull: ඔන්න හරි වැරදි කථා කරන්න ගියාම වෙන දේවල් :sorry: මගේ වෙලාව හොඳ නෑ වගේ :shocked::(

    ඕවා ගණන් ගන්න එපා අයියේ..ඊයේ පෙරේදා ආපු මාව ලොකු වෙලා කියලා අප්සෙට් ඇති..ඔයාලා ඉස්සර ඉඳන්ම හොඳ යාලුවොනේ..ඔය පොඩි දේවල් අතෑරලා දාන්න..මගේ පැත්තට කතා කරන්න එපා..මම නිසා ඔයාලා ඔයාලා අමනාප වුනොත් මට ඕවා අහගන්නවට වඩා අප්සෙට්..:):)
     
    Status
    Not open for further replies.