අපේ ගෙදර වැඩට කවුරුත් නෑ, රස්සාවලුත් එක්ක වේදනාව අරක මේක කියලලොකුවට නිකන් ඉන්න බෑ.....
වයිෆ් ලොක්ක එක්කඔට්ටුවක් අල්ලලා මේපාර විභාගෙන් එයා ගන්න 100ලකුනු වලට එක කැවිල්ලක් කියල. ලොකු 100 හතරක් අරන්. ඉතින් මිනිහට ඕනි කැවිලි හතර හදන්න වෙලා. පැනිවලලු, කැවුම්, කිරිටොෆී සහ කොකිස්. මට කරන්න දෙයක් නෑ, ඉල්ලගෙන කාල තියෙන්නේ.....![]()



හිතට මාර වේදනයි අක්කේ....කිසිම මැසේජ් එකක් නැහැ...ආයේ ඉතිං එවන එකක් නැහැ....මන් දන්නවා එයාගේ හැටි....මිට වඩා හොදයි අක්කේ මරලා දැම්ම නම් කියලයි මට හිතෙන්නේ දැන්...අවුරුද්දත් චාටර් උනා

මෙහ් මොකෝ බුට් එකක් කාලා වගේ මැරෙන්න හදන්නෙහ් ?හිතට මාර වේදනයි අක්කේ....කිසිම මැසේජ් එකක් නැහැ...ආයේ ඉතිං එවන එකක් නැහැ....මන් දන්නවා එයාගේ හැටි....මිට වඩා හොදයි අක්කේ මරලා දැම්ම නම් කියලයි මට හිතෙන්නේ දැන්...අවුරුද්දත් චාටර් උනා

යකයි ඉසුරේකයි වනගත වෙන්න ඇති ඉන්නේ..අම්මා තාත්තා ගැනවත් බැඳීමක් නැතුව ඇති..ඔය බොරු සෝබන කතා ඔක්කොම ඉවරයි කසාද බැඳලා දරුවෝ හැදුවම..
![]()


ටිකක් වෙලා යයි නැන්දේ
බැඳීම් අඩු කිරීම != බැඳීම් නැති කිරීම
කොහොමත් ඉතින් හින්දු දෙයියෝ පස්සේ නම් යන්නේ නෑ![]()

ඉසුරුවා උඹට මං කතාවක් කියන්නද පොඩිකාලේ මට තේරුම් ගන්න බැරුව හිටපු...![]()

කියාහන්![]()
ඉස්සර අපේ ආච්චි අම්ම කියනවා මොකක්ද මංදා ලෝකෙක ඉන්නවලු විසාල නාග රාජයෙක්.
ඌ කොච්චර ලොකුද කියනවනම් මනුස්ස ලෝකෙ දිහා බලන් ඉඳල කියනවලු මේක හරි වැඩක්නේ අද බුදුවෙනවා හෙට බුදුවෙනව දවසින් දවස බුදුවරු පහල වෙනවනෙ කියල..
මට පොඩි කාලේ තේරුම් ගන්න බැරුව හිටියේ මොකක්ද මේ උගේ විශාලත්වෙයි අවුරුදු දාස් ගානක් අරූට දවසක් වගේ කියල කියන කතාවයි අතර සම්බන්දේ....




දැන් හැම කෑල්ලක්ම මතක නෑ.. බේසික් කතාව කියන්නම්.ඉස්සර අපේ ආච්චි අම්ම කියනවා මොකක්ද මංදා ලෝකෙක ඉන්නවලු විසාල නාග රාජයෙක්.
ඌ කොච්චර ලොකුද කියනවනම් මනුස්ස ලෝකෙ දිහා බලන් ඉඳල කියනවලු මේක හරි වැඩක්නේ අද බුදුවෙනවා හෙට බුදුවෙනව දවසින් දවස බුදුවරු පහල වෙනවනෙ කියල..
මට පොඩි කාලේ තේරුම් ගන්න බැරුව හිටියේ මොකක්ද මේ උගේ විශාලත්වෙයි අවුරුදු දාස් ගානක් අරූට දවසක් වගේ කියල කියන කතාවයි අතර සම්බන්දේ....
![]()
ආච්චි අම්මගෙන් ඇහුවම කිව්වේ ඉතින් ඌ මහ විසාල නිසා අවුරුදුගානක් තේරෙන්නේ දවස් වගේ කියලා.. මට ඕක අවුල් ඒවුනාට. ඕක ඔලුවෙ තිබ්බ සෑහෙන කාලයක්..ඕක ඇහුවේ ගොඩක්ම පොඩි කාලේ. 4-5 වගේ වසර වල. ඒ ලෙවල් කරද්දි තමා වැඩේ තේරුනේ යකෝ මෙහෙම සීන් එකක් නේද කියලා..
තව එකක් තියනවා ඕනෙනම් කියන්නම්..![]()


ඉතින් ඒකෙන් උඹ කියන්න උත්සහ කරන්නේ මොකක්ද?
කියපන්![]()

කියන්න උත්සහ කරන්නේ නෙමේ බන්.. ස්කන්ධ වෙනස් වෙනකොට කාලය ගත වීම වෙනස් වෙනවනේ බන්.. අර ඉන්ටස්ටෙලර් එකේ වගේ සීන් එකක්නේ ටිකක්... ඔක්කොම අයින් කරලා බේසික්ම දේ බලපන්. අපේ ආච්චි අම්ම කොහොමද එහෙම සම්බන්දයක්වත් දැනක් හිටියේ කතාවක අඩු තරමේ...![]()


ඒක තේරුනා
ඔය කතන්දරේ කොහෙන් ආපු එකක්ද බන්? සමහර බුදුබනේ තියන දේවල් වලත් ඔහොම සිදුවීම් අහල තියනවා......නිකන් සංකේතාර්ථ වලින් තියන දේවල් cutting edge විද්‍යාවට ගැලපෙන තැන![]()

ඕක ලොකු කතාවක කෑල්ලක් විතරයි බන් මට කතාව මතක නෑ.. තේරුම් ගන්න බැරිවෙච්ච නිසා ඔලුවෙ හිටියා.. පොඩි සැකයක් තියනවා අනෝථත්ත විලෙන් වතුර ගේන්න රහතන් වහන්සෙ කෙනෙක් ගියපු ගමනක් සම්භන්දයි කියලා.. කිඹුලයිය දන්නව ඇති සමහර විට.![]()






ඔහොම කතා කීපයක්ම තිබ්බ
බුදුහාමුදුරුවෝ ගොඩක් දේවල් ඒ කාලේ අයට තේරුම්ගන්න අමාරු නිසා සන්කෙතර්තයෙන් දේශනා කරන්න ඇති කියල හිතෙනවා
ඔය නයා සහ ලෝකෙත් ඒවගේ සංකෙතර්තයක් වෙන්න ඇති
ඒවා මොනව වුනත් කමක් නෑ බන් කාලය සාපේක්ෂයි කියන එක අපේ ආච්චි අම්ම කිව්ව කතාවක තිබ්බම..
ඉසුරුවෝ මේ අනික..
ලඟදි හිතුනේ.. කතාව කිරියෙත් එකපාරක් කියෙව්ව කියල මතකයි.. එක හිමිනමක් බුදු හාමුදුරුවන්ගෙන් අහනවා ග්‍රහයො මිනිස්සුන්ට බලපෑම් කරන හැටි ගැන..
බුදු හාමුදුරුවෝ අහසෙ තියන තරුවක් පෙන්නලා අහනවා ඒ තරුව පේනවද කියල. අර හිමිනම ඔව් කියනව. එතකොට බුදුහාමුදුරුවො කියනවා එතන දැන් තරුවක් නෑ ඒ තරුව මීට අවුරුදු ගානකට කලින් පුපුරා ගියා එයින් නිකුත්වූ ආලෝකය පමණයි අපිට පේන්නෙ කියලා.. ඉතින් ඒ ග්‍රහය එතන නැත්නම් කොහොමද අපිට බලපේම් කරන්නෙ කියලා..
ඕක ඇතුලේ හැංගිච්ච දෙයක් තියනවා බන්.. පොඩ්ඩක් හිතලා බලපන්.. ඔය කතාව තැන් දෙක තුනක කියෙව්වා..
අර කිව්ව හැංගිච්ච එක දාන්නම් ටින් ගාලා..![]()
වෙන්න පුලුවන්.ඒවා මොනව වුනත් කමක් නෑ බන් කාලය සාපේක්ෂයි කියන එක අපේ ආච්චි අම්ම කිව්ව කතාවක තිබ්බම..
![]()




බොහෝ දුරට ඔතන කාලය සාපේක්ෂයි කියන අර්ථය හැංගිලා තියන බව අත්තම්මට තේරුනෙත් නැතුව ඇති නමුත් ඕක ගෙඩිය පිටින් අමුවෙන් කිව්වනම් අත්තම්මට තේරෙන්නෙත් නෑ පරම්පරාවෙන් ඔය කතාව පැවතගෙන එන්නෙත් නෑ
ගැඹුරින් බලන කෙනාට තේරෙන්න වෙන්න ඇති එහෙම සංකීර්ණ දේවල් සරල සංකේතාර්ථ තුල හන්ගුවේ![]()
ඒ කතාව මතකෙන් කියල දෙනව මිසක්. ඒත් එහෙම දෙයක් තියනව කියන එක තමා පුදුම වැඩේ.
බුදුගුණ තේරුම් ගන්න පුලුවන් තව බුදු කෙනෙක්ටම විතරයි කියල කියන්නේ ඒ නිසා....
ඒ නිසා බුදු බව හෝ රහත් බාවය ලබාගෙන සියල්ල තේරුම් ගන්නකම් නිකම් විහිලුවක් විතරයි කරන්නේ..