ඔය කතා මමත් තරමක් පිලිගන්නවා අක්කේ. අපේ ගෙදර අක්කා ගෙදර හිටි බූල් බල්ලව ඔඩොක්කුවේ තියාගෙන ඉද්දි මම ගැහුවා එයාගේ ෆොටෝ එකක් 16 MP නිකෝන් කැම් එකකින්. ඒ ෆොටෝ එකේ සුදු බෝලයක් තියෙනවා ඒක ලොකු කලාම ඒකේ මූණක් තියෙනවා. අපේ තාත්තගේ අම්මගේ මූණ. ඒක කොහොම උනාද කියන්න නම් දන්නේ නෑ. ඕක අවුරුදු 5 කට කලින් විතර උන දෙයක්. තව ම්ම අහලා තියෙනවා පරණ ගෙවල් වල වලව් වල අඳුරු ස්වභාවේ එන්න හේතුවත් පෙරේතයෝ පිරිලා තියෙන නිසා කියලා. හරියටම දන්නේ නම් නෑ ඒ ගැන.
ආතල් එකටත් එක්ක මේ ශෝට් ෆිල්ම් එක බලන්නකෝ මරු.
අම්මෝ..මටනන් තාම ඔහොම දෙයක් ඇහැට දකින්න වෙලා නෑ..ඒත් අහලා තියෙන ඒවා නිසා විශ්වාස කරනවා..කැලණියෙලු මේ හාමුදුරුවෝ ඉන්නේ..ගිහින් බලන්නත් හිතයි..

maru



එහෙනන් පටන් ගන්න කියන්න..අපි හැමෝම එක්ක සප් එක දෙමු..





යන්න එපැයි කට්ටිය එක්ක කොහෙහරි රෝන්දයක්..