EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අප්පා..මේ ඉසුරුවව දකින්න තියෙන අමාරුවක් දැන්..:dull:

    අපි ඉතින් දුකසේ ජීවිතේ ගැට ගහගන්නවා නැන්දේ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද හලෝ වෙලා තියෙන්නේ..රඹුටන් දෙන්න හැදුවමත් එපාලු..ඒක වෙන කෙනෙක්ට දුන්නමත් ඒත් වැරදියි..මෙයාගේ මරු ආණ්ඩුව..සීරුවෙන් හිටියත් වැරදියි..පහසුවෙන් හිටියත් වැරදියි...:angry:(මේවා අපගේ සදාදරණීය පියාණන් අපගේ මෑණියන්දෑ සම්බන්ධයෙන් පවසන වදන් ලෙස සළකන්න ):dull:

    giphy.gif


    :yes: :baffled: :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හා........
    ආයේ නම්...
    එක්කො ඕන නෑ.......

    අන්සබ්ස්ක්‍රයිබ්ඩ් කොලුවනි...:dull::dull:
    ජයවේවා!!!

    බෙහෙත් එපා කිව්වමත් මුන් යනවා :lol:

    දැන් මමද වැරදි කාරයා මේකට? මොන හුයන්නක්ද මේ?? :angry::angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිංබිගේ ඔරිජිනල් එක ලඟදිම එනවලු නේහ්. :rofl::P

    ආ ඔව් ඔව් :P
    බලාගෙන යද්දී ඒක ප්‍රසිද්ද රහසක්නේ බං :rofl: