EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    happoi fb eke thibbe :lol:

    13806_1452113578417638_4945769631427316000_n.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pm mama malaata pawichchi karanne naa kiyala hitha gaththa ban elakiri eke :dull: onna ohe dapan ban methana

    මම සංජය අයියට මැසේජ් එකක් දාන්නම් ෆෝන් එකට. නැත්නම් දතාට දාන්නම් ෆෝවර්ඩ් කරන්න කියලා. හොයා ගන්න ටිකක් අමාරුයි කොරෙක්ස් නොවුනට කොරෙක්ස් වගේම මේක කාලයක් තහනම් වෙලා තිබිලා ආයේ සිලෙක්ටඩ් ෆාමසි වල පමණක් තියෙන එකක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහවල් එක ඉදිමිලා කුනුකරගන්න වෙන වැඩක්....:baffled::rolleyes::lol::lol:

    දැන් හෙට අනිද්දට පොම්පේ පිටින් බුවාලා හොස්පිට්ල් එයි :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇල්කොහොල් නෑ නමුත් ඒ දෙකෙන්ම 5 ml ගැහුවත් මත් වෙනවා.
    :baffled:
    මම සංජය අයියට මැසේජ් එකක් දාන්නම් ෆෝන් එකට. නැත්නම් දතාට දාන්නම් ෆෝවර්ඩ් කරන්න කියලා. හොයා ගන්න ටිකක් අමාරුයි කොරෙක්ස් නොවුනට කොරෙක්ස් වගේම මේක කාලයක් තහනම් වෙලා තිබිලා ආයේ සිලෙක්ටඩ් ෆාමසි වල පමණක් තියෙන එකක්.

    කිඹුලටම යැවුවනම් හරි එහෙනම්.
    prescription එකක් ලියලම දෙයි.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම සංජය අයියට මැසේජ් එකක් දාන්නම් ෆෝන් එකට. නැත්නම් දතාට දාන්නම් ෆෝවර්ඩ් කරන්න කියලා. හොයා ගන්න ටිකක් අමාරුයි කොරෙක්ස් නොවුනට කොරෙක්ස් වගේම මේක කාලයක් තහනම් වෙලා තිබිලා ආයේ සිලෙක්ටඩ් ෆාමසි වල පමණක් තියෙන එකක්.

    ela ela un dennata dapan un kiyai... :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් කඩෙන් මොකුත් කාලා නෙමේ...මගේ බඩේ දකුණු පැත්තේ අයිනේ ඉදන් පිට පිටිපස්සේ කොදු නාරටිය ලගට එනකම් රිදෙනවා..වතුර බිවුවා සැහෙන්ට..ටිකක් විතර අඩුයි වගේ...බඩේ ගල් හැදුනමත් එහෙම රිදෙනවද දන්නේ නැහැ..මන් බය වෙලා ඉන්නේ:(:(