EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දකුණු මුහුදේ ජෙලි ෆිශ් ප්‍රශ්නයක්ලු නේ සිංහලු?:eek:

    Portuguese man o'war :yes:
    උන් ජෙලි ෆිෂ් ජාතියක් නෙවෙයි හැබැයි විසයි :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාර කේස් එක නේද?මුහුදේ නාලත් ඉවරයි..:sorry:

    උන් තනි සතෙක් කියල වර්ග කරන්නද ජනාවාසයක් කියල වර්ග කරන්නද කියල තවම විද්‍යාඥයෝවත් දන්නේ නෑ :baffled:
    අත්බූත සත්තු :oo:

    හැබැයි ටික දවසකින් ආපහු යයි උන් :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උන් තනි සතෙක් කියල වර්ග කරන්නද ජනාවාසයක් කියල වර්ග කරන්නද කියල තවම විද්‍යාඥයෝවත් දන්නේ නෑ :baffled:
    අත්බූත සත්තු :oo:

    හැබැයි ටික දවසකින් ආපහු යයි උන් :yes:

    හැබැයි මොනා වුනත් ටික කාලෙකට දකුණුවෙරළ ටිකක් පිරිසිදුව තියේවි මේ ටිකේ..මිනිස්සු බීච් එක කනවා අප්පා..විශේෂයෙන් මුස්ලිම් එව්වෝ...මුහුදට බහින්න අප්පිරියයි..:baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැබැයි මොනා වුනත් ටික කාලෙකට දකුණුවෙරළ ටිකක් පිරිසිදුව තියේවි මේ ටිකේ..මිනිස්සු බීච් එක කනවා අප්පා..විශේෂයෙන් මුස්ලිම් එව්වෝ...මුහුදට බහින්න අප්පිරියයි..:baffled:

    ඒකත් ඇත්ත :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊමේල් නෑ...fb නෑ ...ෆෝන් නම්බර් නෑ... බ්ලා බ්ලා :frown:

    ඔන්න ඉතින් බොරු කියනවා...:frown:මම fb දුන්නැද්ද හා..ෆෝන් නම්බර් එක දුන්නැද්ද?ඊ මේල් පාස්වර්ඩ් මතක නෑ අනේ..:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ම්නි මාමේ.. අර LED බෝඩ් එකට ආපු වයර් දැම්මනම් වහම ක්‍රියාත්මක වන පරිදි ගලවලා විසි කරන්නෝ... මල දහජරා වයර් ටිකක්..:growl: ඔක්සයිඩ් වෙලා නිකම්ම කැඩිල යනවා.. කාලයක් දිව්වම වෙන දේ ඇස් දෙකෙන්ම දැක්කා..:dull:

    එදා ඉතුරුවෙලා මෙහෙ තියල ගියපු ඒවත් දැන් නමනකොට කැඩෙනවා.. ඒව දාන්න එපෝ....:no::no::no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    උඹල අපි අතරේ රහස් නෑනේ බන් :cool:වෙච්ච දේවල් උඹල ඔක්කොම දන්නවා නේ බන් :cool:...මනුස්සයන්ට තමයි වැරදි වෙන්නේ ආයේ ඒ වැරදි නොවෙන්න වගබලාගන්න එක තමා හරි ..... එක නිසා කිසි පකයෙක්ට මම බය නෑ :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උට්ටේ කොම්පැනිය උන්ගේ :angry: උන් ළඟ මෙලෝ ස්පෙයාර් එකක් නෑ ..උන් රෙකමන්ඩ් කරපු ලබ්බකට දන්නා ගිහින් කෙල උනේ :angry:

    හුටා තමා එහෙනම්...:sorry:
    හරියට දන්නවනම් හදන්න පුලුවන් හැබැයි.:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඉතින් බොරු කියනවා...:frown:මම fb දුන්නැද්ද හා..ෆෝන් නම්බර් එක දුන්නැද්ද?ඊ මේල් පාස්වර්ඩ් මතක නෑ අනේ..:sorry:

    හාකෝ