EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් මිනියෝ මොකෝ වෙන්නේ ?
    දැන් ටිකකට කලින් ගෙදර ආවේ ක්ලාස් ගිහින්.එන සතියේ දවසක එන්නම් ඔය පැත්තෙ කෝල්කරල.:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ මාමේ :)

    නෑ මහින්දට දෙනවා කිව්වම හොල්මන් උනා :baffled: ප්‍රින්සිපල් කෙනෙක්ව සර් කෙනෙක් කරනවා වගේ වැඩක් නේ ඕක :P මාහින්ද වාදියෝන්ට රිදෙයි :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ටිකකට කලින් ගෙදර ආවේ ක්ලාස් ගිහින්.එන සතියේ දවසක එන්නම් ඔය පැත්තෙ කෝල්කරල.:rolleyes:

    මෙහෙ ආවද අද ? වරෙන් වරෙන් ...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහෙ ආවද අද ? වරෙන් වරෙන් ...
    :cool::cool:
    අර බඩු ටික ඉක්මනට ගෙනියන්න ඕනි. කුම්භාන්ඩයෝ බැල්ම හෙලනව ඒ ටිකට.....:P:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ මහින්දට දෙනවා කිව්වම හොල්මන් උනා :baffled: ප්‍රින්සිපල් කෙනෙක්ව සර් කෙනෙක් කරනවා වගේ වැඩක් නේ ඕක :P මාහින්ද වාදියෝන්ට රිදෙයි :lol:

    ගුරු පත්වීමක් නෙවෙයි සුලුසේවක පත්වීමක් හරි ගන්න ලෙවල් එකෙන් පොර දැන් ඉන්නේ :lol::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් ටිකකට කලින් ගෙදර ආවේ ක්ලාස් ගිහින්.එන සතියේ දවසක එන්නම් ඔය පැත්තෙ කෝල්කරල.:rolleyes:

    අර වයර් මාරු නොකලොත් නම් අඬාගෙන මරු කියවන් දුවන්න වෙයි මාමේ...:dull: