දැන් ටිකකට කලින් ගෙදර ආවේ ක්ලාස් ගිහින්.එන සතියේ දවසක එන්නම් ඔය පැත්තෙ කෝල්කරල.අහ්හ් මිනියෝ මොකෝ වෙන්නේ ?

මොකෝ මාමේ![]()
ප්රින්සිපල් කෙනෙක්ව සර් කෙනෙක් කරනවා වගේ වැඩක් නේ ඕක
මාහින්ද වාදියෝන්ට රිදෙයි 
දැන් ටිකකට කලින් ගෙදර ආවේ ක්ලාස් ගිහින්.එන සතියේ දවසක එන්නම් ඔය පැත්තෙ කෝල්කරල.![]()
මෙහෙ ආවද අද ? වරෙන් වරෙන් ...




අර බඩු ටික ඉක්මනට ගෙනියන්න ඕනි. කුම්භාන්ඩයෝ බැල්ම හෙලනව ඒ ටිකට.....![]()

නෑ මහින්දට දෙනවා කිව්වම හොල්මන් උනාප්රින්සිපල් කෙනෙක්ව සර් කෙනෙක් කරනවා වගේ වැඩක් නේ ඕක
මාහින්ද වාදියෝන්ට රිදෙයි
![]()


ගුරු පත්වීමක් නෙවෙයි සුලුසේවක පත්වීමක් හරි ගන්න ලෙවල් එකෙන් පොර දැන් ඉන්නේ![]()


දැන් ටිකකට කලින් ගෙදර ආවේ ක්ලාස් ගිහින්.එන සතියේ දවසක එන්නම් ඔය පැත්තෙ කෝල්කරල.![]()

cctv හොට්ටෝ...අර බඩු කිව්වේ ?![]()



අර වයර් මාරු නොකලොත් නම් අඬාගෙන මරු කියවන් දුවන්න වෙයි මාමේ...![]()



Deal kohoma wethath me dawas wala use karanawa athi..මිනි මාමා ඩීල් කරනවා කියන්නෙ.![]()
