හප්පා එහෙනම් අද රෑට පාර්ලිමේන්තුව විසුරුවයි![]()
මන්ත්රී වරු තිස්තුන් කෝටියයි



හප්පා එහෙනම් අද රෑට පාර්ලිමේන්තුව විසුරුවයි![]()



තරි මාමා කිව්ව නිසා මාත් හොයං ගිහිං බලලා ආවා කවීෂාව..
තෑන්කූ![]()

මමත් භෝදි පූජාවට ගිහින් ආවේ. ලොක්කට විභාගෙ නිසා කරනවාමේ දවස් ටිකේ....පන්සල් ගිහින් ආවේ සිංහලුනි..![]()

බුල්ටෝ වගේ ඇති එහෙනම්.....කිරි ටොෆි හැදුවා..ෆොටෝනන් දාන්න කියන්න එපා..![]()
