EK Married Club-16

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කෝ අනේ මේ අශ්මි අක්කා සුටික්කි...මන් දැක්කේ නැහැ කාලෙකින්....:(:(
:baffled: සුටික්කි :baffled::baffled:
චමිත මාමේ.....:D:D මන් ඔයාවයි නැන්දිවයි දැක්කා ....:D:D නැන්දි වගේම කෙනෙක් මෙහෙ පැත්තේ ඉන්නවා.....:yes::yes:

හෑ එතකොට මාව දැක්කේ කොහොමෙයි.මම වගේ එකෙකුත් ඔයපැත්තේ ඉන්නවද :oo:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යුරාජ් මාමි හරිඳුවාගේ කෙසල් කාල කියල දූසමාන ආරංචියක් යනවා :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරුවෝ මේක කුප්ප මෝඩ් ඔන් කරලා කියෙව්වට අවුලක් නෑනේ නෙහ්හ්...... :rofl:

    අනේ මන්ද මේවට කුප්ප මොඩ් නැතුවත් බෑ නේද?:P

    :)

    Ati kehel ka mugatiyek lin pathulaka sitinu dutimi :)

    ඇටි කෙහෙල් කතාවකුත් කිව්වා තමයි :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ ආදරණීය පොඩි එකා වැලගැමාට නිදුක් නිරෝගී සුවයෙන් පිරුණු..යහපත් පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් වේවා!!!:D:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ අනේ මේ අශ්මි අක්කා සුටික්කි...මන් දැක්කේ නැහැ කාලෙකින්....:(:(

    වස්තුව..:love::love::love::Dමම ඉන්නවා..ඔයානේ පේන්න හිටියේ නැත්තේ..මම පාලුවෙන් හිටියේ ඔයා නැතුව..:(
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    10615357_10152246812266059_1961020272746621687_n.jpg