මේ කවුද මේ....?
සිරාවට අයියේ අපරාදේ ඈ කොලබ ගියේ....බස් යන පාරවල් හොයාගන්නත් බැහැ...අමර කට්ටක් කෑවේ....පයින් ගියා හෙන දුරක්...මට නිකන් කරකවලා අතෑරියා වගේ...වන් වේ නේද...ඒක බස් එකකට නැගලා ඒක කොහේදෝ ගිහින් බැස්සුවා...වැඩක් නැහැ කියලා....
අප්පෝ මන්ද ...මතක් වෙද්දී හිනා යනවා....බස් ඔක්කොම එකසිය ගණන් නිසා මට පැටලුනා....
![]()
kalu kota kannadi dana mittek ape


මට නිකන් කරකවලා අතෑරියා වගේ...වන් වේ නේද...ඒක බස් එකකට නැගලා ඒක කොහේදෝ ගිහින් බැස්සුවා...වැඩක් නැහැ කියලා....
අප්පෝ මන්ද ...මතක් වෙද්දී හිනා යනවා....බස් ඔක්කොම එකසිය ගණන් නිසා මට පැටලුනා....



අපරාදේ ඈ....මන් එමින් ගමන් කල්පනා කලේ පේපර් ඒක හදපු කෙනා කොහෙන් ඒ වචන හොයාගත්තද කියලා.....
Screen Shot එකක් ගත්තා.....