වෙන එකක තිබ්බෙම නැද්ද උඹට ඇපේට තියන්න.......![]()
mage mal mal sarama.......
නෑ බං යකෝ මේ පාර ඌ ලඟට ගියේ නෑ......
aparade diwyaloke yanna thibba chance ekak miss una ne. aluth buwa kohomada. kellekuta kiala kapa ganin wenasakatath ekka

වෙන එකක තිබ්බෙම නැද්ද උඹට ඇපේට තියන්න.......![]()
නෑ බං යකෝ මේ පාර ඌ ලඟට ගියේ නෑ......

සුභ උපන්දියක් වේවා හරිදු මල්ලි..............

හිතාදර වැලා (කශිප්පුවා) ට සුභම සුභ උපන්දිනයක් වේවා.......
මැසේජ් එක දැක්කෙ පහුවෙලා..
Wel tarzan ta suba upandinayak wewa...slt usage meter kadi ada unlimited wewa![]()

මෙගාබයිට් 600යි තව.
යුරාජ් මාමි හරිඳුවාගේ කෙසල් කාල කියල දූසමාන ආරංචියක් යනවා![]()

ඉසුරුවෝ මේක කුප්ප මෝඩ් ඔන් කරලා කියෙව්වට අවුලක් නෑනේ නෙහ්හ්......![]()


අපේ ආදරණීය පොඩි එකා වැලගැමාට නිදුක් නිරෝගී සුවයෙන් පිරුණු..යහපත් පැතුම් ඉටුවෙන සුබම සුබ උපන්දිනයක් වේවා!!!



අද දින සිය අවසන් තනිකඩ උපන් දිනය සමරන ඉන්ගිරියේ වැල ගැමා මලයාට සුබ උපන්දිනයක් වේවා !!!!
වැල වලින් මිදී ඉදිරි ඉගෙනුම් කටයුතු කරගෙනයාමට ශක්තිය ලැබේවා. සියල්ල සාර්තක වේවා.....
View attachment 59826
![]()






අර ඉසුරුවගෙ වල් කතා...![]()


පල ඩෝ නිකම් කතා හදන්නෙ නැතුව...![]()




birthday eka dawasema kapu eka nam waradiy. danata ona nam cup cake ekak dennam eh wenuwata
suba upandinayak nilwalalage harindugamlath![]()


ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ සහෝ......![]()

එකෙක්ගේ ලැපක් රිපෙයාර් කරන්න බඩා ලඟට යවලා හොඳ කට්ටක් කෑවා!!
සොරිවෙන්න ඕනේ බඩෝ බක පන්ඩිතයින්ට තනියම හදාගනින් කියන්නෙ නැතුව එව්ව එකට.
කෙලෝගෙන හත්පොලේ ගාගෙන කියයි. මට හොඳටම මල පැනලා හිටියෙ ඌ දුන්න ටෝක් ටිකට. හැම එකා එක්කම හිත හොඳින් කතාකරන්න යන්න එපා.![]()

birthday eka dawasema kapu eka nam waradiy. danata ona nam cup cake ekak dennam eh wenuwata
suba upandinayak nilwalalage harindugamlath![]()





ඒ කියන්නේ ලබන උපන්දිනේ එද්දී මූ බැඳලා ද.....?
ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් ඕකට ලගදීම බැදගන්න වෙයි..... 