ඔය මියුසිකල් ෂෝ වල එහෙම එන්නේ...![]()

sankeerna widyathmaka sansiddiyak athi wenawa othanadi. sangeetha swara wisin kalambana chiththa tharangayoo ekineka gati gati kalalokitha wibandayak pragamanaya wemin raga darashmitha gini athi kaloth. ewan gini pundu pathula nowanu was dum kandak pamanak saheya lesa nikuthu wei wa thala gaba wetha.....
(kimbula ayya grammer check karai passe)








ඌ ඇවිල්ල කියනව ලෙඩක් හරියට කියන්නෙත් නෑලු. මනුස්සයෙක් ජීවත් වෙන මැරෙන එක හරියට කියන්න බැරි එකේ මං කොහොමද කියන්නෙ කියනවලු.මාර කතාලු කියන්නෙ.(ඔහොම හිතවත්ව කතාකරන්න එපා ඔය වගේ එවුන් එක්ක) ලෙඩ ඇති කියන ජාතියෙ චිප් එකක් ඇත්තෙත් නෑලු ලැප් එකේ. අලි ටෝක් ටිකක් දුන්න එවෙලෙ. ඉතින් එහෙනම් ගිහින් ලැප් එක ගනින්කො කිව්වම ඒකටත් ඇඹරෙනව.
යකෝ හිතවත් කමට එහෙම කිව්වේ......
ඌ මගෙන් ඈහුවා මේක දැන් හැදුවට පස්සේ අවුරුද්දක් දෙකක් දුවාගන්න පුලුවන්ද කියලා...... ඉතින් මම කිව්වා එහෙම ගැරන්ට් කරන්න බෑ..... අපිට අපේ ජීවිතවත් විශ්වාස නැති එකේ මේ පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකක් කොච්චර කල් තියේද කියලා විශ්වාස කරතහැකිද කියලා......