EK Married Club-16

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:love::love::Dඅනිත් අය පොප්කෝන් කකා නරඹමින් සිටියා නේ චාමියෝ..මහ ලොකුවට තමන්ගෙ කම..අනේ my foot..:frown:

ඔව්....:dull: තරින්ද අයියා කෝල් එකක් දීලා හිත හැදුවා..අනිත් අය නම් හිටියා ඇටි කෙහෙල් කාලා වගේ....වැඩක් නැහැ කතා කරලා....:dull:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව්....:dull: තරින්ද අයියා කෝල් එකක් දීලා හිත හැදුවා..අනිත් අය නම් හිටියා ඇටි කෙහෙල් කාලා වගේ....වැඩක් නැහැ කතා කරලා....:dull:

:yes::yes:පුදුම ජාතියක්..දැන් හෙට මෙතන පුරාජේරු 1000ක් කියවයි..:baffled:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙහ්.....
    අපි යවලා තෝ මෙතන ජවුසං නටන්න නේහ්!

    ඉදපිය දෙන්න නංගිට ගින්න.........

    නංගිට ගින්න දෙන්න නෙමෙයි ගෙදර පල ... දාර ගස් නිදිකරවන්න හදනවා කියල කිම්බුලිට ගින්න දෙන්න කලින් :rofl: