EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඈ මන් කාලා නැහැ එළකිරි ටොෆි....:no:

    අයියෝ අක්කේ අක්කේ කියලා කුප්ප කතා කියන්න එපා බොළ ...උබට තියෙන ආදරෙත් නැති වෙනවා හිතේ...එපා වෙනවානේ ඉතින් මල්ලිලා සනුහරේම....:(:(

    :(:(:(

    අක්කලා හොඳයිනේ නංගිලටනේ කුප්ප කතා කියනන් බැරි. ඒකයි අක්කේ කියලා කියන්නේ.

    එලකිරි කිරිටො‍ෆි සිරාවට කාලා නැද්ද. අබේවෙල ෆාම් එක ගාව තියෙන ශොප් එකෙන් ගෙනල්ලා කාලා තියෙනවා. පට්ටම රසයි මිල්ක්මේඩ් කිරි ටො‍ෆි කැලේ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැන් නම් මටත් හිතෙනවා කිඹුලා අයියටත් මොකක්හරි පොඩි මානසික රෝගයක් තියෙනවා කියල....:(:(

    මටත් හිතුනා කිබුළා අයියට පිස්සු කියලා...දෙන්නම චා උනා ඒ වැඩෙන්..ඊට පස්සේ ඉතින් කියවනවා ඇමසියා අරක කිවුවා මේක කිවුවා කියලා:growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked:තොට මන් කියන්නෑ..කිව්ව කියලා හිතාගන්..අම්මපා මුන් වගේ උන්ටත් සිම් විකුනන්න ලයිසන් දෙන එව්වෝ ඉන්නවනේ..:frown::angry:
    මූ හෙන අසහනකාරය...සිම් ගන්න එන කෙල්ලෝ....:(:(
     
    Gini Deyya

    Banned
    Aug 21, 2014
    62
    10
    0
    Kusuma Walatara ekka
    මොකද හදන්න බැරි. අඹේවෙල ෆාම් එක ඉස්සරහා තියෙනවා පොඩි මිල්ක් බාර් එකක් ඒකේ තියෙනවා එලදෙනුන්ගෙන් දොවපු කිරි වලින් හදපු කුක්කු ටො‍ෆි. පට්ටම රසයි කියලා වැඩක් නෑ.

    ඔයාගෙන් දොවලා දෙන්නම්කෝ අක්කේ හදන්න. හැබැයි ඉතින් කල් ඉකුත් වෙලාද කියලා දන්නේ නෑ.
    :lol::lol:

    ube ammagen dowala yawapan. kal ikuth wela unata kamak nahane thamangema ammage ewane :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් නම් මටත් හිතෙනවා කිඹුලා අයියටත් මොකක්හරි පොඩි මානසික රෝගයක් තියෙනවා කියල....:(:(

    නෑ දතාගේ අවුලක් නෑ කියහන්කෝ මේකේ හොඳ මූන දාගෙන දතාට අරින්න බලාගෙන ඉන්න උනුත් ඉන්නවනේ බං.ඒක බලාගන්නත් එක්ක කල වැඩේ අවුලක් නෑ කියමුකෝ. අර ගෝතයා අර ප්‍රිස්ක්‍රිප්ශන් එක දාලා වැඩර් වෙන්න ගිය එකයි අවුල බං. අල්ලලා දාපන්.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :(:(:(

    අක්කලා හොඳයිනේ නංගිලටනේ කුප්ප කතා කියනන් බැරි. ඒකයි අක්කේ කියලා කියන්නේ.

    එලකිරි කිරිටො‍ෆි සිරාවට කාලා නැද්ද. අබේවෙල ෆාම් එක ගාව තියෙන ශොප් එකෙන් ගෙනල්ලා කාලා තියෙනවා. පට්ටම රසයි මිල්ක්මේඩ් කිරි ටො‍ෆි කැලේ.

    :(:( එපා වෙනවා එත්....

    නැහැ මන් කාලා බලන්නම්...ඒක හදන්න අමාරුයි මල්ලි....අර කිරි වල උකු ගතිය එනකම් මොනවද කරන්න ඕන මගේ හිතේ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කියල වැඩක් නෑ.. මාත් අමතන්න හදලා ආයි බලන් හිටියා මොකෝ වෙන්නෙ කියලා මූ ඇත්තට කිඹුලයියව හම්බවෙන්න ගිහින් තිබ්බ නිසා. දැන් ඕකට වෙන්නේ තක්කඩි ටික ෆෝම් වෙන එක තමා.:dull:

    අපේ සිංහල පන්තිය මීලඟට.:cool:
    වැඩක් නෑ බං ඕවා කියලා...40 පැන්න මිනිස්සුන්ට අපි ඕවා කියලදෙන්න ඕනෙද....:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැක්කා දැක්කා...කිඹුලට ෆුකේ ඉඳන් පිස්සු...:dull::dull: අරුත් ඉතින් ඌට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් නිසා වැඩේ බාරගන්න ඇති.....:lol::lol:

    අර Xbitz කියන එකා හෙන පොර ටෝක් වගයක් නම් ත්‍රෙඩ් එකේ දැම්මා බං මට. මට ඌ ගැන හෙන පැහැදිලි ඉරිසියාවයි අරකයි මේකයි කියලා ඔය කේස් එකට ඌට බාල්දිය ඇද්දට.

    ඕකේ මම නම් කාටවත් මොකුත් කියන්නේ නෑ අරූ ප්‍රිස්ක්‍රිප්ශන් එක ෆොටෝ ගහලා දාපු එක ඇරෙන්න. හැබැයි කොටියා කෑවෝ වගේ දෙයක් උනොත් තමා අවුල අන්තිමට. :lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මටත් හිතුනා කිබුළා අයියට පිස්සු කියලා...දෙන්නම චා උනා ඒ වැඩෙන්..ඊට පස්සේ ඉතින් කියවනවා ඇමසියා අරක කිවුවා මේක කිවුවා කියලා:growl:
    අනික් උනුත් ඕක දන්නවනේ...ඉතින් උනුත් ෆේක් හදන් ඇවිල්ලා මඩ ගහලා යනවා..ඇයි ඉතින් සේරම බැර වෙන්නේ ඇමසියගේ ගිණුමටනේ....:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනික් උනුත් ඕක දන්නවනේ...ඉතින් උනුත් ෆේක් හදන් ඇවිල්ලා මඩ ගහලා යනවා..ඇයි ඉතින් සේරම බැර වෙන්නේ ඇමසියගේ ගිණුමටනේ....:dull::dull:

    හ්ම්ම් එකනේ මල්ලි....මටත් තේරෙන් නැහැ මේ කිබුළා අයියා මොන විකාරයක් කරනවද කියලා:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මූ හෙන අසහනකාරය...සිම් ගන්න එන කෙල්ලෝ....:(:(

    පිස්සුද බං මට ඔව්වා කරන්න ඕනේ නම් කෙල්ලෙක් ඉන්නේ. ඉස්සර වගේද දැන් ගෙදරටම ගිහිල්ලා ඕනේ එකක් කරන්න පුලුවන් අසහනේ තියෙනම්.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අර Xbitz කියන එකා හෙන පොර ටෝක් වගයක් නම් ත්‍රෙඩ් එකේ දැම්මා බං මට. මට ඌ ගැන හෙන පැහැදිලි ඉරිසියාවයි අරකයි මේකයි කියලා ඔය කේස් එකට ඌට බාල්දිය ඇද්දට.

    ඕකේ මම නම් කාටවත් මොකුත් කියන්නේ නෑ අරූ ප්‍රිස්ක්‍රිප්ශන් එක ෆොටෝ ගහලා දාපු එක ඇරෙන්න. හැබැයි කොටියා කෑවෝ වගේ දෙයක් උනොත් තමා අවුල අන්තිමට. :lol::lol:
    ඌත් වැඩිය හිතන්න නැතුව ඇති...ඔහේ දාල දාන්න ඇති...:yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌත් වැඩිය හිතන්න නැතුව ඇති...ඔහේ දාල දාන්න ඇති...:yes::yes:

    අනේ මන්දා බං මේවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ. :(:( අවසානයේ ඇමසියා වගේ උන් තවත් මඩ පාස් කරන්න ගන්න එක තමා කරන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :(:( එපා වෙනවා එත්....

    නැහැ මන් කාලා බලන්නම්...ඒක හදන්න අමාරුයි මල්ලි....අර කිරි වල උකු ගතිය එනකම් මොනවද කරන්න ඕන මගේ හිතේ

    ආශ්මි කෝ??? අර වෙලේ සුදාගෙන කිරි වෙනුවට මොනාද මන්දා එක දොවන්න ගියාද?? :sorry::sorry::sorry: :shocked::shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    අර Xbitz කියන එකා හෙන පොර ටෝක් වගයක් නම් ත්‍රෙඩ් එකේ දැම්මා බං මට. මට ඌ ගැන හෙන පැහැදිලි ඉරිසියාවයි අරකයි මේකයි කියලා ඔය කේස් එකට ඌට බාල්දිය ඇද්දට.

    ඕකේ මම නම් කාටවත් මොකුත් කියන්නේ නෑ අරූ ප්‍රිස්ක්‍රිප්ශන් එක ෆොටෝ ගහලා දාපු එක ඇරෙන්න. හැබැයි කොටියා කෑවෝ වගේ දෙයක් උනොත් තමා අවුල අන්තිමට. :lol::lol:

    මොකෝ බන් ත්‍රඩ් එකෙන් පිට ගෑනි වගේ කියව කියව යන්නේ.. :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(:(:( මම මේකේ කුප්ප කතා කිව්වට බෝ පැලයක් වගේ ඉන්න මනුස්සයෙක් හොඳේ. :(:(
    :P
    කිඹුලා අයියටත් පිස්සු..ඉල්ලන් නාල තියෙන්නේ...:angry::angry:
    :yes:kiyala wadak na..:frown:
    :P
    ඈ මන් කාලා නැහැ එළකිරි ටොෆි....:no:

    අයියෝ අක්කේ අක්කේ කියලා කුප්ප කතා කියන්න එපා බොළ ...උබට තියෙන ආදරෙත් නැති වෙනවා හිතේ...එපා වෙනවානේ ඉතින් මල්ලිලා සනුහරේම....:(:(
    :yes::sorry:
    මමයෑ කිව්වේ පහල වෙලේ සුදාගෙන කිරි වෙනුවට වෙන මොනාද දොවලා කුක්කු ටොපි හදන්න යනවා කියලා. :(:(

    :growl::growl: