ayi yako thota oya inna 2 set une ehema nemeyida ?මම එව්වා ඇහුවේ නෑනේ තුන් සෙට් උනාද ඇහුවේ ?ලයින් අවුට් යන්න එපා
![]()

එහෙමත් මරු නේද..![]()

අක්කේ මට ජෙලෝ පුඩින් පිස්සුවක් තියෙන්නේ..කන්න නෙමේ ...එකේ ලස්සන බලන්නකෝ අක්කේ
ayi yako thota oya inna 2 set une ehema nemeyida ?
line out ekak ne. umba patangaththa kathawema thamai dan yanne.
අක්කේ පාට 6 නම් ෆස්ට..නැද්ද මන් අහන්නේ? මට ආයෙම හදන්න හිතෙනවා....අක්කේ මට ජෙලෝ පුඩින් පිස්සුවක් තියෙන්නේ..කන්න නෙමේ ...එකේ ලස්සන බලන්නකෝ අක්කේ
![]()

අනිවා දැන් මල පැනල මූට ඔරෝ ඔරෝ ඇති.....ඒ තියා රෑට කන්නවත් දෙයිද මන්දා..
![]()

අක්කේ පාට 6 නම් ෆස්ට..නැද්ද මන් අහන්නේ? මට ආයෙම හදන්න හිතෙනවා....අක්කේ මට ජෙලෝ පුඩින් පිස්සුවක් තියෙන්නේ..කන්න නෙමේ ...එකේ ලස්සන බලන්නකෝ අක්කේ
![]()

umbath ehenam therum ganin owa ahanna kalin.therum ganin hariyata
-no comments -
ඔව් අප්පා..මාර ලස්සනයි..ඔයා පාට කීයකින්ද හැදුවෙ?කෑලි කැපුවම තමයි ලස්සන..![]()

ඔව් අප්පා..මාර ලස්සනයි..ඔයා පාට කීයකින්ද හැදුවෙ?කෑලි කැපුවම තමයි ලස්සන..![]()
මන් ඉතින් 3 දැම්මේ
ඊලග පාර ඔක්කොම පාට ගෙනත් හදනවා.....ගැලපෙන පාට ගෙන්න ඕන
ටින් කිරි එක නොගෙනාවේ පට දෙකක ජෙලි හලෝ තියෙන්නේ ...මාත් පට හයකින්වත් උස්සන් ඇවිල්ල හදන්න ඕන![]()

ටින් කිරි එක නොගෙනාවේ පට දෙකක ජෙලි හලෝ තියෙන්නේ ...මාත් පට හයකින්වත් උස්සන් ඇවිල්ල හදන්න ඕන![]()

කජු දාන්න ඈ....අම්මෝ මාර......ම රසයි කියන්නේ...මා...රයි
කජු දාන්න ඈ....අම්මෝ මාර......ම රසයි කියන්නේ...මා...රයි
![]()

ඔව් ඔව් උඹ ගාව කපන බ්ලොක් එකක් තියෙනව කියල දන්නවා....මගේ ගාව star බ්ලොක් එකක් තියෙනවා මම හිතන් ඉන්නේ තරු තරු කපන්න ඒකෙන්![]()