EK Married Club-16

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම එව්වා ඇහුවේ නෑනේ තුන් සෙට් උනාද ඇහුවේ ? :frown: ලයින් අවුට් යන්න එපා :frown:
    ayi yako thota oya inna 2 set une ehema nemeyida ? :D
    line out ekak ne. umba patangaththa kathawema thamai dan yanne.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙමත් මරු නේද..:yes::D

    අක්කේ පාට 6 නම් ෆස්ට..නැද්ද මන් අහන්නේ? මට ආයෙම හදන්න හිතෙනවා....:D:D අක්කේ මට ජෙලෝ පුඩින් පිස්සුවක් තියෙන්නේ..කන්න නෙමේ ...එකේ ලස්සන බලන්නකෝ අක්කේ:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අක්කේ පාට 6 නම් ෆස්ට..නැද්ද මන් අහන්නේ? මට ආයෙම හදන්න හිතෙනවා....:D:D අක්කේ මට ජෙලෝ පුඩින් පිස්සුවක් තියෙන්නේ..කන්න නෙමේ ...එකේ ලස්සන බලන්නකෝ අක්කේ:D

    ටින් කිරි එක නොගෙනාවේ පට දෙකක ජෙලි හලෝ තියෙන්නේ ...මාත් පට හයකින්වත් උස්සන් ඇවිල්ල හදන්න ඕන :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ පාට 6 නම් ෆස්ට..නැද්ද මන් අහන්නේ? මට ආයෙම හදන්න හිතෙනවා....:D:D අක්කේ මට ජෙලෝ පුඩින් පිස්සුවක් තියෙන්නේ..කන්න නෙමේ ...එකේ ලස්සන බලන්නකෝ අක්කේ:D

    ඔව් අප්පා..මාර ලස්සනයි..ඔයා පාට කීයකින්ද හැදුවෙ?කෑලි කැපුවම තමයි ලස්සන..:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් අප්පා..මාර ලස්සනයි..ඔයා පාට කීයකින්ද හැදුවෙ?කෑලි කැපුවම තමයි ලස්සන..:D

    මගේ ගාව star බ්ලොක් එකක් තියෙනවා මම හිතන් ඉන්නේ තරු තරු කපන්න ඒකෙන් :cool:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් අප්පා..මාර ලස්සනයි..ඔයා පාට කීයකින්ද හැදුවෙ?කෑලි කැපුවම තමයි ලස්සන..:D

    ඔයා 3 කිවුවේ ...:sorry: මන් ඉතින් 3 දැම්මේ:eek:ඊලග පාර ඔක්කොම පාට ගෙනත් හදනවා.....ගැලපෙන පාට ගෙන්න ඕන:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටින් කිරි එක නොගෙනාවේ පට දෙකක ජෙලි හලෝ තියෙන්නේ ...මාත් පට හයකින්වත් උස්සන් ඇවිල්ල හදන්න ඕන :cool:

    තව පාටක් ගේන්න..ඒ ඇති..පාට 6ක් වුනොත් වැඩිවෙයි ඔයාලට..තව කාට හරි දෙන්න එක්කනන් කමක්නෑ..:yes::D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ටින් කිරි එක නොගෙනාවේ පට දෙකක ජෙලි හලෝ තියෙන්නේ ...මාත් පට හයකින්වත් උස්සන් ඇවිල්ල හදන්න ඕන :cool:

    :yes::yes: කජු දාන්න ඈ....අම්මෝ මාර......ම රසයි කියන්නේ...මා...රයි:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ ගාව star බ්ලොක් එකක් තියෙනවා මම හිතන් ඉන්නේ තරු තරු කපන්න ඒකෙන් :cool:
    ඔව් ඔව් උඹ ගාව කපන බ්ලොක් එකක් තියෙනව කියල දන්නවා....:rolleyes::rolleyes:
    ඒත් තරු තරු කැපෙන්නේ, දාර තියෙනවද......:lol::P