උට හැමදෙකින්න කෙලවනවාහ් කියල තිබ්බා නෙහ් ත්රිඩ් එකක .. ඔන්න හෙතු ... බොරු හිනමානයයි සල්ලි උශ්නෙයිඌ මට ඊයේ කියනවා මචං ඌට ඇඩ්සෙන්ස් වලින් නිකන් ඉඳලා ඩොලර් 30 ක් විතර මාසෙට එනවලු. උඹ දවසට කීයක් හොයනවද කියහන්කෝ.
අනේ උගේ සල්ලි බං. මම කිව්වේ බින්දුවටම වැටිලා ඉඳලා එක පාර පීක් වෙච්ච එවුන්ට මොලේ නැති උනාම මැජික් වගේ තමයි. හිතන්නේ ඌ තමා පොර අනික් උන් කබ්බෝ කියලා මචං. ඌ මට උනත් මුලදී හෙන කැරි කතා වගයක් කියලා තිබ්බා. මම ඉතින් මේකේ ඉන්න උන් මාව මුඩුක්කු එකෙක් ගානට දාලා කතා කලත් පඩේකට ගණන් නොගන්න නිසා මොකුත් කිව්වේ නෑ. ලොකුම දේ ඌ ගැන පැහැදිලි ඉරිසියාවයි කිව්වා. අනේ මන්දා බං මොනවා කියන්නද කියලා ඒවට.
0 ඉදන් නැගිට්ටත් මිනිහෙක් ගාව තියෙන්නහ් ඔනි මනුස්ස කමක් උගේ නැහ් බ0 ... උබේ කතාව හරි මැජික් වගේ උනාම තමා අනික් උන් කබ්බෝ කියලා හිතෙන්නේ ... උ හොදටම දන්නවා දතාට උගේ 5000 කැල්ලෙන් වැඩක් නැහ් එත් උ දතාව රු 5000 කට දාලා කිව්ව කතාව දැක්කද ? ඔය වගේ උන් ගැන නම් කතා කරලා වැඩක් නැහ් බ0 වචනේ පරිසමාත්තයෙන්ම ගුනමකුවෝ... උට යන යන තැන වරදින එක අහන්නහ් දෙයක් නෙමෙහ්
මිනිහෙක් උදව්වක් කරාම බල්ලෙක් ගානට දාලා කතා කරලා එක සල්ලි වලට මායිම් කරපු එක තමා දිරවන්නෙහ්ම නැති වැඩේ ... උගේ වැරැද්ද දකින්නේහ් නැහ් එත් වෙන උන්ගේ ඇගට වැරැද්ද පටවලා ශෙප් වෙන්නහ් ත්රිඩ් දාගෙනහ්
අනිතිමෙට දාපු එකාත් වලේ අහක ඉන්න මිනිස්සුත් වලේහ් ...









