EK Married Club-16

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹට සිරාවටම මොකටද බං ඔය එක එකාට කියල පොස්ට් දමිල්ලක් කරන්න හැදුවේ? ඕක තේරුමක් තියන වැඩක්ද? කිරියේ තරහකාරයෝ හොයන්නවත් මහන්සි වෙන්නේ මොකටද? ඇති වැඩේ මොකක්ද?

    කිඹුලා අයියා මචන් මොන්ටිසෝරි ගිහින් නෑ..කෙලින්ම ශිස්සත්ත පන්තියට ගිහින් තියෙන්නේ...ඒකයි.....:dull::dull:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඔව්වා මොනාද බං. මගේ ## රිසාල්ට් ආවම පොඩ්ඩක් අහල පහල මාව ප්‍රසිද්ධ උනා රෑන්ක් එක්ක. එතකොට ඔය මේ ප්‍රදේශයේ පුද්ගලයෝ 4 - 5 දෙනෙක්ම ගෙදරටම කෝල් කරලා මට ක්ලාස් කරන්න පුලුවන්ද ඇහුවා ඉන්ඩිවිජුවල් මාසෙට ලොකු ගාණකුත් එක්ක තමුන්ගේ ළමයට ඒ අතරේ මගේ ප්‍රදේශේ කෝමර්ශල් බැංකුවේ මැනේජර්ගේ දුවත් ඉන්නවා. මට තිබ්බ පුකේ අමාරුවට මම ඒ හැම චාන්ස් එකටම පයින් ගහලා සල්ලි නැති ක්ලාස් යන්න වියදම් කරගන්න බැරි දුප්පත් මල්ලිලා දෙන්නෙක් අල්ලගෙන නිකන් ඉගැන්නුවා බං. අතින් වියදම් කරගෙන ටියුට්ස් ෆොටෝ කොපි කරලා දීලා, ගෙදරින් සල්ලි ඉල්ලගෙන බස් එකේ ගිහින් කලේ. මට ඒ කාලේ අතේ සතේ තිබ්බේ නෑ බං. අන්තිමට කැම්පස් යද්දිත් එක්සෑම් කාලේ උනත් උන්ට ඒවත් කරන ගමන් ඉගැන්නුවා. අන්තිමට ඒ හු%#^ දෙන්න ගියේ මට තව එකෙක්ටත් ක්ලාස් කිරිල්ල සදහටම එපා කරවලා. :(:(

    මම හිතන් හිටියේ උඹ ඇත්තටම සිම් විකුනනවා කියල බන්..නෝ ඔෆෙන්ස්.. (2008 රෙජිස්ටර් උනාට මම මෑතක ඉඳන් තමයි එලකිරියට නිතර යන්න එන්න ගත්තේ) කොහොම උනත් මම උඹේ පොස්ට් වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ඒ වගේම කිඹුලා අය්යා එක්ක පර්සනලි කතා කරලා නැති උනත් එයාගෙනුත් මට ගොඩක් වටිනා උදවු ලැබිලා තියෙනවා මෙඩි ක්ලිනික් එකේ මට දීපු උපදෙස් වලින්.. මේ වගේ දේවල් දකිද්දි නම් හෙනම අප්සට් බන්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled:
    උන්ට ඒවයේ විපාක ලැබෙයි. හොඳ හිතින් කරන දේවල් වල ප්‍රතිපල උඹට ලැබෙයි. උඹ උඹේ සේවය නවත්තන්න එපා බන්. ඒකෙන් වෙන්නෙ උඹෙන් උදවුවක් ගන්න ඉන්න එකෙක්ට අවස්තාව අහිමිවෙන එක.:(

    අර අපේ #න්නයෙක්ව බඩා ගාවට එවලා මටත් වුනේ හොඳ කෙලියක්. දැන් හැම එකා එක්කම කියෝ කියෝ යනවා.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled::oo::oo:
    හුටා මම වයිපරේගේ දතක් ගලවන්න එන්න හිටියේ.:baffled::baffled:

    කිඹුල් මාමි සල්ලි ගත්තේ නැති එකනම් වැරදි කියලයි මට හිතෙන්නේ.කියක් හරි අඩුවෙන් ගන්න එක වෙනම දෙයක්.නොගෙන හිටියම ඔහොම කතා අහන්නත් වෙනවා.

    වඳින්න ගිය දේවාලෙට ගොනා ඇනලා ගහෙන් වැටුන මිනිහගේ ඔලුවට දේවාලේ කඩා වැටුනා වගේ සීන් නම් මටත් මදි නොකියන්න වෙලා තියෙනවා.:nerd::baffled:

    තියෙන *කේ අමාරුවට කව්රුහරි උදව්වක් ඉල්ලුවම දාන්න දෙයින් පුළුවන් විදිහට ඉරාගෙන කරලා දෙනවා.අන්තිමට උන් අපිටම ඇරලා යනවා.උන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ස්තුතිය විතරයි.

    ගමේ යාලුවෝ සෙට් එකට විශේෂයෙන් 4න් සහ PC සම්බන්දව පට්ට විදිහට උදව් කරලා තියෙනවා.පොඩි එවුන් පවා අදටත් කෝල් කරලා අහනවා අයියා PC/4න් එකේ අවුලක් කොහොමද හදාගන්නේ මොකක්ද ගන්න හොද කියලා.මල්ලිලා 2නගෙ යාළුවො පවා අහනවා.වෙන එවුන් එහෙ නැතුවාට නෙවෙයි උන් මගෙන් අහන්නේ.
    පොඩි කාලේ ඉඳන්ම දන්න ගෙවල් ගාව,එක පන්තියේ හිටුපු එකෙක් කියනවා(මගෙන් උදව් ගත්ත එකෙක්ම)උඹ ඔය දාන්න දෙයින් උඹට මොකක්ද කර ගත්තේ.උඹ එකෙන් සල්ලිවත් හම්බ කරනවද නෑනේ කියලා.මට ඉතින් පොලව පලාගෙන යන්න හිතුණා.
    මේ වගේ සර්පයින්ට උදව් කරලා කුණු කතාත් අහගන්න වෙනවනේ :sorry:


    ඔව් අද මං ආයිත් අහගත්තා කුණුකතා. අර ගොනෙක්ගෙ ලැපක් නිසා.:dull: චමිතෝ.. ලොකු ෆෝන් උදව්වක් ඕනෙ වී ඇත මටත්...:yes:

    ෆෝන් එක ස්ලෝ කියන්නෙ පට්ටම ස්ලෝ.. හරියන්නෙ නෑ දැන් රීසෙට් කලත් ටික දවසක් යද්දි ආයි බඩු බනිස්. කම්ටම් රොම් දැමිල්ලෙන් ඕක ටිකක් හරි ෂේප් වෙයිද? අඩුගානෙ දැන් කෝල් ගන්න එක මැසේජ් වත් ස්පීඩ් වැඩකරනව නම් ඇති. එපාවෙලා තියෙන්නේ. කෝල් ආන්සර් වෙන්නත් වෙලා යනව දැන්.:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර අපේ #න්නයෙක්ව බඩා ගාවට එවලා මටත් වුනේ හොඳ කෙලියක්. දැන් හැම එකා එක්කම කියෝ කියෝ යනවා.:dull:

    ඌට මම ජාතිය අමතන්න ඉන්නේ ශොප් එකට ගියහම. . :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌට මම ජාතිය අමතන්න ඉන්නේ ශොප් එකට ගියහම. . :angry:

    මහ පො#න්නයොනේ ඕයි ඉන්නෙ.:growl: තූ විතරක් එපා වෙනවා. කන්න දීපු අත හපාකාල එකෙක් අරහෙ. අර සොන්නයගෙ ලැප් එක ඔන්වෙලා අන්න කියෝ කියෝ යනව දැන්.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌට මම ජාතිය අමතන්න ඉන්නේ ශොප් එකට ගියහම. . :angry:

    ඕය සොන්නයොන්ට ඔහොම නෙමේ දෙන්න ඕනේ. ඌරගෙ මාලු ඌරගෙ පිටේම තමා තියල කපන්නේ. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා අයියා මචන් මොන්ටිසෝරි ගිහින් නෑ..කෙලින්ම ශිස්සත්ත පන්තියට ගිහින් තියෙන්නේ...ඒකයි.....:dull::dull:
    උඹල ගේ බැනීමට මම සුදුසුයි.....
    ඒ නිසා බැනපල්ලා........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol:ආහ් පුටේ..මොකෝ වෙන්නේ..:P
    මොකුත් නෑ හලෝ, අර ජෙලි මගුල හදන්න ඉන්නේ.:)
    හැබැයි ඔයා කියන ඒවා හදන්න බයයිත් එක්ක. අර යෝගට් + ජෙලි හදල වැඩේ අල වුනා....:baffled: