EK Married Club-16

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඌ මට ඊයේ කියනවා මචං ඌට ඇඩ්සෙන්ස් වලින් නිකන් ඉඳලා ඩොලර් 30 ක් විතර මාසෙට එනවලු. උඹ දවසට කීයක් හොයනවද කියහන්කෝ.

    අනේ උගේ සල්ලි බං. මම කිව්වේ බින්දුවටම වැටිලා ඉඳලා එක පාර පීක් වෙච්ච එවුන්ට මොලේ නැති උනාම මැජික් වගේ තමයි. හිතන්නේ ඌ තමා පොර අනික් උන් කබ්බෝ කියලා මචං. ඌ මට උනත් මුලදී හෙන කැරි කතා වගයක් කියලා තිබ්බා. මම ඉතින් මේකේ ඉන්න උන් මාව මුඩුක්කු එකෙක් ගානට දාලා කතා කලත් පඩේකට ගණන් නොගන්න නිසා මොකුත් කිව්වේ නෑ. ලොකුම දේ ඌ ගැන පැහැදිලි ඉරිසියාවයි කිව්වා. අනේ මන්දා බං මොනවා කියන්නද කියලා ඒවට.
    උට හැමදෙකින්න කෙලවනවාහ් කියල තිබ්බා නෙහ් ත්‍රිඩ් එකක .. ඔන්න හෙතු ... බොරු හිනමානයයි සල්ලි උශ්නෙයි
    0 ඉදන් නැගිට්ටත් මිනිහෙක් ගාව තියෙන්නහ් ඔනි මනුස්ස කමක් උගේ නැහ් බ0 ... උබේ කතාව හරි මැජික් වගේ උනාම තමා අනික් උන් කබ්බෝ කියලා හිතෙන්නේ ... උ හොදටම දන්නවා දතාට උගේ 5000 කැල්ලෙන් වැඩක් නැහ් එත් උ දතාව රු 5000 කට දාලා කිව්ව කතාව දැක්කද ? ඔය වගේ උන් ගැන නම් කතා කරලා වැඩක් නැහ් බ0 වචනේ පරිසමාත්තයෙන්ම ගුනමකුවෝ... උට යන යන තැන වරදින එක අහන්නහ් දෙයක් නෙමෙහ්
    මිනිහෙක් උදව්වක් කරාම බල්ලෙක් ගානට දාලා කතා කරලා එක සල්ලි වලට මායිම් කරපු එක තමා දිරවන්නෙහ්ම නැති වැඩේ ... උගේ වැරැද්ද දකින්නේහ් නැහ් එත් වෙන උන්ගේ ඇගට වැරැද්ද පටවලා ශෙප් වෙන්නහ් ත්‍රිඩ් දාගෙනහ්
    අනිතිමෙට දාපු එකාත් වලේ අහක ඉන්න මිනිස්සුත් වලේහ් ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතාමත් ගෞරවයෙන් ඒ ඉල්ලීම පිළිගන්නවා......
    ආයේ කිසිදු ආකාරයකින් මේ කිරියේ කිසිදු කෙනෙක්ට මගෙන් වෘත්තීමය උදව් නැත.....:dull::dull:

    කිඹුල් අයියා මේක කියල උඹ මාත් එක්ක තරහ වෙයිද දන්නේ නෑ හැබැයි නොකියා බැරි නිසා මේ කියන්නේ

    උඹට සිරාවටම මොකටද බං ඔය එක එකාට කියල පොස්ට් දමිල්ලක් කරන්න හැදුවේ? ඕක තේරුමක් තියන වැඩක්ද? කිරියේ තරහකාරයෝ හොයන්නවත් මහන්සි වෙන්නේ මොකටද? ඇති වැඩේ මොකක්ද?

    පහුගිය දවස්වල ප්‍රශ්න මොකුත් නැතුව උඹ උඹේ පාඩුවේ රේඩියෝවත් කරගෙන හිටිය මේ කරපු වැඩෙන් උනේ ආපහු උඹට ගහන්න බලාගෙන ඉන්න එවුන ආයුධ ලැබුන එකයි......මේවයින් උපරිම ආතල් ගන්නේ හොරෙන් බලාගෙන ඉන්න එවුන්.

    මොන කෙහෙල්මලකටද අහක යන ගෝත කරුම ඇඟේ දාගන්නේ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled::oo::oo:
    හුටා මම වයිපරේගේ දතක් ගලවන්න එන්න හිටියේ.:baffled::baffled:

    කිඹුල් මාමි සල්ලි ගත්තේ නැති එකනම් වැරදි කියලයි මට හිතෙන්නේ.කියක් හරි අඩුවෙන් ගන්න එක වෙනම දෙයක්.නොගෙන හිටියම ඔහොම කතා අහන්නත් වෙනවා.

    වඳින්න ගිය දේවාලෙට ගොනා ඇනලා ගහෙන් වැටුන මිනිහගේ ඔලුවට දේවාලේ කඩා වැටුනා වගේ සීන් නම් මටත් මදි නොකියන්න වෙලා තියෙනවා.:nerd::baffled:

    තියෙන *කේ අමාරුවට කව්රුහරි උදව්වක් ඉල්ලුවම දාන්න දෙයින් පුළුවන් විදිහට ඉරාගෙන කරලා දෙනවා.අන්තිමට උන් අපිටම ඇරලා යනවා.උන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ස්තුතිය විතරයි.

    ගමේ යාලුවෝ සෙට් එකට විශේෂයෙන් 4න් සහ PC සම්බන්දව පට්ට විදිහට උදව් කරලා තියෙනවා.පොඩි එවුන් පවා අදටත් කෝල් කරලා අහනවා අයියා PC/4න් එකේ අවුලක් කොහොමද හදාගන්නේ මොකක්ද ගන්න හොද කියලා.මල්ලිලා 2නගෙ යාළුවො පවා අහනවා.වෙන එවුන් එහෙ නැතුවාට නෙවෙයි උන් මගෙන් අහන්නේ.
    පොඩි කාලේ ඉඳන්ම දන්න ගෙවල් ගාව,එක පන්තියේ හිටුපු එකෙක් කියනවා(මගෙන් උදව් ගත්ත එකෙක්ම)උඹ ඔය දාන්න දෙයින් උඹට මොකක්ද කර ගත්තේ.උඹ එකෙන් සල්ලිවත් හම්බ කරනවද නෑනේ කියලා.මට ඉතින් පොලව පලාගෙන යන්න හිතුණා.
    මේ වගේ සර්පයින්ට උදව් කරලා කුණු කතාත් අහගන්න වෙනවනේ :sorry:

    ඔව්වා මොනාද බං. මගේ ## රිසාල්ට් ආවම පොඩ්ඩක් අහල පහල මාව ප්‍රසිද්ධ උනා රෑන්ක් එක්ක. එතකොට ඔය මේ ප්‍රදේශයේ පුද්ගලයෝ 4 - 5 දෙනෙක්ම ගෙදරටම කෝල් කරලා මට ක්ලාස් කරන්න පුලුවන්ද ඇහුවා ඉන්ඩිවිජුවල් මාසෙට ලොකු ගාණකුත් එක්ක තමුන්ගේ ළමයට ඒ අතරේ මගේ ප්‍රදේශේ කෝමර්ශල් බැංකුවේ මැනේජර්ගේ දුවත් ඉන්නවා. මට තිබ්බ පුකේ අමාරුවට මම ඒ හැම චාන්ස් එකටම පයින් ගහලා සල්ලි නැති ක්ලාස් යන්න වියදම් කරගන්න බැරි දුප්පත් මල්ලිලා දෙන්නෙක් අල්ලගෙන නිකන් ඉගැන්නුවා බං. අතින් වියදම් කරගෙන ටියුට්ස් ෆොටෝ කොපි කරලා දීලා, ගෙදරින් සල්ලි ඉල්ලගෙන බස් එකේ ගිහින් කලේ. මට ඒ කාලේ අතේ සතේ තිබ්බේ නෑ බං. අන්තිමට කැම්පස් යද්දිත් එක්සෑම් කාලේ උනත් උන්ට ඒවත් කරන ගමන් ඉගැන්නුවා. අන්තිමට ඒ හු%#^ දෙන්න ගියේ මට තව එකෙක්ටත් ක්ලාස් කිරිල්ල සදහටම එපා කරවලා. :(:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කිඹුල් අයියා මේක කියල උඹ මාත් එක්ක තරහ වෙයිද දන්නේ නෑ හැබැයි නොකියා බැරි නිසා මේ කියන්නේ

    උඹට සිරාවටම මොකටද බං ඔය එක එකාට කියල පොස්ට් දමිල්ලක් කරන්න හැදුවේ? ඕක තේරුමක් තියන වැඩක්ද? කිරියේ තරහකාරයෝ හොයන්නවත් මහන්සි වෙන්නේ මොකටද? ඇති වැඩේ මොකක්ද?

    පහුගිය දවස්වල ප්‍රශ්න මොකුත් නැතුව උඹ උඹේ පාඩුවේ රේඩියෝවත් කරගෙන හිටිය මේ කරපු වැඩෙන් උනේ ආපහු උඹට ගහන්න බලාගෙන ඉන්න එවුන ආයුධ ලැබුන එකයි......මේවයින් උපරිම ආතල් ගන්නේ හොරෙන් බලාගෙන ඉන්න එවුන්.

    මොන කෙහෙල්මලකටද අහක යන ගෝත කරුම ඇඟේ දාගන්නේ :dull:
    කිබුලා පොස්ට් එකක් දාන්න කිව්වේ බ0 මේ ත්‍රිඩ් එකෙලුනෙහ් ? අනිත් එක උට කියලත් එක්කනේ ත්‍රිඩ් දාන්නහ් එපා කියලා ... එත්කොට කවුද කෙලොගෙනහ් තියෙන්නේ ?
    ඔක මෙකේ දැම්මනම් ආතල් එකක් ගන්න තිබ්බා එකෙක් දෙන්නක් බයිට් කරලා ... කුබුලා මාව කැවා කියලා ත්‍රිඩ් දැම්මම ඇටෙන්ශන් එක කොහොමත් වැඩි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිබුලා පොස්ට් එකක් දාන්න කිව්වේ බ0 මේ ත්‍රිඩ් එකෙලුනෙහ් ? අනිත් එක උට කියලත් එක්කනේ ත්‍රිඩ් දාන්නහ් එපා කියලා ... එත්කොට කවුද කෙලොගෙනහ් තියෙන්නේ ?
    ඔක මෙකේ දැම්මනම් ආතල් එකක් ගන්න තිබ්බා එකෙක් දෙන්නක් බයිට් කරලා ... කුබුලා මාව කැවා කියලා ත්‍රිඩ් දැම්මම ඇටෙන්ශන් එක කොහොමත් වැඩි

    මොකේ උනත් එක එකාට කියල ඕව දාන්න ගියමනේ බං ප්‍රශ්න..........අරූව කිඹුලා හරියකට දන්නෙත් නෑ ඔන්න බඩා තරින්ද අංකල් වගේ දන්නා කියන කෙනෙක් නම් කමකුත් නෑ

    ඌ ලිඳේ පැන්නේ අන්තිමට කිඹුල්වත් ඇදගෙන නේ.......ඌට නම් ඉතින් ලොකු අවුලක් නැහැ(ඌ කොහොමත් චාටරනේ) ඒත් අප්සෙට් යන්නේ කිරියම දන්න කිම්බුලවනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උට හැමදෙකින්න කෙලවනවාහ් කියල තිබ්බා නෙහ් ත්‍රිඩ් එකක .. ඔන්න හෙතු ... බොරු හිනමානයයි සල්ලි උශ්නෙයි
    0 ඉදන් නැගිට්ටත් මිනිහෙක් ගාව තියෙන්නහ් ඔනි මනුස්ස කමක් උගේ නැහ් බ0 ... උබේ කතාව හරි මැජික් වගේ උනාම තමා අනික් උන් කබ්බෝ කියලා හිතෙන්නේ ... උ හොදටම දන්නවා දතාට උගේ 5000 කැල්ලෙන් වැඩක් නැහ් එත් උ දතාව රු 5000 කට දාලා කිව්ව කතාව දැක්කද ? ඔය වගේ උන් ගැන නම් කතා කරලා වැඩක් නැහ් බ0 වචනේ පරිසමාත්තයෙන්ම ගුනමකුවෝ... උට යන යන තැන වරදින එක අහන්නහ් දෙයක් නෙමෙහ්
    මිනිහෙක් උදව්වක් කරාම බල්ලෙක් ගානට දාලා කතා කරලා එක සල්ලි වලට මායිම් කරපු එක තමා දිරවන්නෙහ්ම නැති වැඩේ ... උගේ වැරැද්ද දකින්නේහ් නැහ් එත් වෙන උන්ගේ ඇගට වැරැද්ද පටවලා ශෙප් වෙන්නහ් ත්‍රිඩ් දාගෙනහ්
    අනිතිමෙට දාපු එකාත් වලේ අහක ඉන්න මිනිස්සුත් වලේහ් ...

    ඔහොම තමා සල්ලි ජීවිතේට ලැබෙද්දි බුද්ධිය (උගත් කම තිබ්බත් බුද්ධිය නැතිඋන් ඕනේ තරම් ඉන්නවනේ බං) නැත්නම් ඔහොම තමයි හැසිරෙන්නේ. ඉතින් කෙල උනා කෙල උනා ගගා නාහින් අඬනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකේ උනත් එක එකාට කියල ඕව දාන්න ගියමනේ බං ප්‍රශ්න..........අරූව කිඹුලා හරියකට දන්නෙත් නෑ ඔන්න බඩා තරින්ද අංකල් වගේ දන්නා කියන කෙනෙක් නම් කමකුත් නෑ

    ඌ ලිඳේ පැන්නේ අන්තිමට කිඹුල්වත් ඇදගෙන නේ.......ඌට නම් ඉතින් ලොකු අවුලක් නැහැ(ඌ කොහොමත් චාටරනේ) ඒත් අප්සෙට් යන්නේ කිරියම දන්න කිම්බුලවනේ

    ඌට ලොකු අවුලක් නැත්තේ කොහෙද බං. නාහින් අඬ අඬා සංවේදී කතාවකින් (මම නම් ඔය ලබ්බ කියවන්න ගියේ නෑ එදා ඉඳන් මිනිස්සු හදන්න දාන ත්‍රෙඩ් කියවන එක අප්පිරිය නිසා) ලකුණු දාගත්තු ඒකත් දැන් නැත්තතටම නැති උනා. ඌ චීත්ත මල් ජංගි අඳින එකෙක් කියලා කිරියෝ ගොඩක් උන් දැන ගත්තා. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කිබුලා පොස්ට් එකක් දාන්න කිව්වේ බ0 මේ ත්‍රිඩ් එකෙලුනෙහ් ? අනිත් එක උට කියලත් එක්කනේ ත්‍රිඩ් දාන්නහ් එපා කියලා ... එත්කොට කවුද කෙලොගෙනහ් තියෙන්නේ ?
    ඔක මෙකේ දැම්මනම් ආතල් එකක් ගන්න තිබ්බා එකෙක් දෙන්නක් බයිට් කරලා ... කුබුලා මාව කැවා කියලා ත්‍රිඩ් දැම්මම ඇටෙන්ශන් එක කොහොමත් වැඩි

    වැඩි හොද කරන්න යනවට මෙව්වා හොද පාඩම්..
    උබලා මොන විදියට හිතුවත් මට කමක් නෑ..
    මාව හම්බවුන අය දන්නවා මන් ගැන..
    මන් ශොප් එකේ ඉන්නෙත් ශෝටයි ටී එකයි ගහන් බාටා දෙකක් දාන්..
    මට එලකිරියේ සමහරුන්ට වගේ මම ඩොකෙක් මම මෙච්චර ඉගෙන ගත්තා මෙච්චර කෝස් කලා කියලා කියව කියව යන්න උවමනාවක් නෑ..

    සමහරු මගේ පුද්ගලික දේවල් අල්ලන් මඩ ගහද්දි තාත්තාව පවුලෙන් අයින් කරලා, මටත් ඒවගේ වෙයි කියද්දි නම් කාටවත් රිදෙන්නේ නැතුව ඇති නේද?
    XibitZ ත්‍රේඩ් එකේ මගේ පුද්ගලික දේවල් තියෙන්නේ සේරම..
    ඒක මන් දැම්මෙත් ලොකු කමට නෙවෙයි උත්සහයෙන් දියුනු වෙන කෙනෙක්ට ශක්තියක් කරගන්න..
    දැන් මෙතන බයිලා ගහලා යනවා..

    මගේ කටේ එකයි හිතේ එකයි නෑ.. මන් කියන්න ඕනදේ කිව්වා එච්චරයි..
    හරි වැරැද්ද තේරුම් ගන්න එක ඔයාලගේ වැඩක්..

    ඉල්ලගෙන කන එකෙත් හොදම කෑමක් මන් කෑවේ..

    :shocked::shocked::shocked: චරියා උඹට මම කිව්වා ඉගෙන ගත්තනම් පැත්තකට වෙලා උඹ ඩොකා ඩොකා ගගා කියවන් යන්න එපා අපි වගේ සිම් විකුනන, කොත්තු ගහන උන්ට ඉරිසිය හිතෙනවා කියලා. උඹ කිව්වෙත් නැත්නම් කවුද බං මෙහෙම කිය කිය ගිය එකා තැන තැන්.

    මම නම් දැක්කේ නෑ. හැබැයි මේ පෝස්ට් එක දාපු බුවා නම් ඌ හෙන බිස්නස් මන් කියලා පොර ටෝක් වපුරනවා කීප පොලකම දැක්කා. :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌට ලොකු අවුලක් නැත්තේ කොහෙද බං. නාහින් අඬ අඬා සංවේදී කතාවකින් (මම නම් ඔය ලබ්බ කියවන්න ගියේ නෑ එදා ඉඳන් මිනිස්සු හදන්න දාන ත්‍රෙඩ් කියවන එක අප්පිරිය නිසා) ලකුණු දාගත්තු ඒකත් දැන් නැත්තතටම නැති උනා. ඌ චීත්ත මල් ජංගි අඳින එකෙක් කියලා කිරියෝ ගොඩක් උන් දැන ගත්තා. :lol::lol:

    අවුලක් නෑ කිව්වේ බං ඌ කොහොමත් චාටර් නිසා.......කිඹුලා වැදගත් මෙම්බර් කෙනෙක් කියල පිළිගැනීමක් තියන නිසා ඕවයින් කිඹුලට වෙන හානිය වැඩියි

    ඌරෝ එක්ක මඩ ගහගෙන අපිට දිනන්න බෑනේ බං.....මොකද උන් මඩ සම්බන්ද expert නිසා. උන්ගෙන් ඈත් වෙලා ඉන්න එක තමයි හොඳම වැඩේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අවුලක් නෑ කිව්වේ බං ඌ කොහොමත් චාටර් නිසා.......කිඹුලා වැදගත් මෙම්බර් කෙනෙක් කියල පිළිගැනීමක් තියන නිසා ඕවයින් කිඹුලට වෙන හානිය වැඩියි

    ඌරෝ එක්ක මඩ ගහගෙන අපිට දිනන්න බෑනේ බං.....මොකද උන් මඩ සම්බන්ද expert නිසා. උන්ගෙන් ඈත් වෙලා ඉන්න එක තමයි හොඳම වැඩේ

    'Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience.' :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    'Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience.' :yes::yes:

    අලුත් වර්ෂන් එක :yes:

    Never collaborate with an idiot. They will only mess things down to their level and beat you with experience
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතාමත් ගෞරවයෙන් ඒ ඉල්ලීම පිළිගන්නවා......
    ආයේ කිසිදු ආකාරයකින් මේ කිරියේ කිසිදු කෙනෙක්ට මගෙන් වෘත්තීමය උදව් නැත.....:dull::dull:

    ඒ උනාට අර මෙඩි ක්ලිනික් ත්‍රෙඩ් එක අප්ඩේට් කරහන් ඈ. :):):)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අවුලක් නෑ කිව්වේ බං ඌ කොහොමත් චාටර් නිසා.......කිඹුලා වැදගත් මෙම්බර් කෙනෙක් කියල පිළිගැනීමක් තියන නිසා ඕවයින් කිඹුලට වෙන හානිය වැඩියි

    ඌරෝ එක්ක මඩ ගහගෙන අපිට දිනන්න බෑනේ බං.....මොකද උන් මඩ සම්බන්ද expert නිසා. උන්ගෙන් ඈත් වෙලා ඉන්න එක තමයි හොඳම වැඩේ

    uro kivvama mathak une me kathawa. meka kivve Ajahn Brahm hamudurwo.

    there is a difference between marriage and just being partners. the former is commitment whereas the latter is involvement. the best example for that is bacon v egg. chicken was just involved in getting the egg whereas the pig committed to get bacon :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුල් අයියා මේක කියල උඹ මාත් එක්ක තරහ වෙයිද දන්නේ නෑ හැබැයි නොකියා බැරි නිසා මේ කියන්නේ

    උඹට සිරාවටම මොකටද බං ඔය එක එකාට කියල පොස්ට් දමිල්ලක් කරන්න හැදුවේ? ඕක තේරුමක් තියන වැඩක්ද? කිරියේ තරහකාරයෝ හොයන්නවත් මහන්සි වෙන්නේ මොකටද? ඇති වැඩේ මොකක්ද?

    පහුගිය දවස්වල ප්‍රශ්න මොකුත් නැතුව උඹ උඹේ පාඩුවේ රේඩියෝවත් කරගෙන හිටිය මේ කරපු වැඩෙන් උනේ ආපහු උඹට ගහන්න බලාගෙන ඉන්න එවුන ආයුධ ලැබුන එකයි......මේවයින් උපරිම ආතල් ගන්නේ හොරෙන් බලාගෙන ඉන්න එවුන්.

    මොන කෙහෙල්මලකටද අහක යන ගෝත කරුම ඇඟේ දාගන්නේ :dull:
    11.gif

    අනිවා බන් මේමගුලෙන් උනේ අහක ඉඳන් බලාඉන්න අපතයන්ට හොඳ අවස්තාවක් ලැබුන එක කිඹුලට මඩ ගහන්න.:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් අයියා මේක කියල උඹ මාත් එක්ක තරහ වෙයිද දන්නේ නෑ හැබැයි නොකියා බැරි නිසා මේ කියන්නේ

    උඹට සිරාවටම මොකටද බං ඔය එක එකාට කියල පොස්ට් දමිල්ලක් කරන්න හැදුවේ? ඕක තේරුමක් තියන වැඩක්ද? කිරියේ තරහකාරයෝ හොයන්නවත් මහන්සි වෙන්නේ මොකටද? ඇති වැඩේ මොකක්ද?

    පහුගිය දවස්වල ප්‍රශ්න මොකුත් නැතුව උඹ උඹේ පාඩුවේ රේඩියෝවත් කරගෙන හිටිය මේ කරපු වැඩෙන් උනේ ආපහු උඹට ගහන්න බලාගෙන ඉන්න එවුන ආයුධ ලැබුන එකයි......මේවයින් උපරිම ආතල් ගන්නේ හොරෙන් බලාගෙන ඉන්න එවුන්.

    මොන කෙහෙල්මලකටද අහක යන ගෝත කරුම ඇඟේ දාගන්නේ :dull:
    උඹ ඇත්ත කිව්වම මට තරහ යනව නං මචං මම මන්ද මානසික ඩයල් එකක්....
    උඹල මෙතන දාල තියන දේ සහ කෝල් කරල මට බනින කොට කියන දේවල් ඇත්ත....
    මම හෝල් සේල් එකේ උදව් කරන්න යනවා..මිනිහා නොමිනිහා බලන්නේ නෑ...
    අනේක වාරයක් උදව් කරන්න ගිහින් කෙළවගෙන තියනව, නමුත් උදව් කරන එක නවත්තන්නෙත් නෑ...
    ඒව මගේ දුරුවලකං......:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව්වා මොනාද බං. මගේ ## රිසාල්ට් ආවම පොඩ්ඩක් අහල පහල මාව ප්‍රසිද්ධ උනා රෑන්ක් එක්ක. එතකොට ඔය මේ ප්‍රදේශයේ පුද්ගලයෝ 4 - 5 දෙනෙක්ම ගෙදරටම කෝල් කරලා මට ක්ලාස් කරන්න පුලුවන්ද ඇහුවා ඉන්ඩිවිජුවල් මාසෙට ලොකු ගාණකුත් එක්ක තමුන්ගේ ළමයට ඒ අතරේ මගේ ප්‍රදේශේ කෝමර්ශල් බැංකුවේ මැනේජර්ගේ දුවත් ඉන්නවා. මට තිබ්බ පුකේ අමාරුවට මම ඒ හැම චාන්ස් එකටම පයින් ගහලා සල්ලි නැති ක්ලාස් යන්න වියදම් කරගන්න බැරි දුප්පත් මල්ලිලා දෙන්නෙක් අල්ලගෙන නිකන් ඉගැන්නුවා බං. අතින් වියදම් කරගෙන ටියුට්ස් ෆොටෝ කොපි කරලා දීලා, ගෙදරින් සල්ලි ඉල්ලගෙන බස් එකේ ගිහින් කලේ. මට ඒ කාලේ අතේ සතේ තිබ්බේ නෑ බං. අන්තිමට කැම්පස් යද්දිත් එක්සෑම් කාලේ උනත් උන්ට ඒවත් කරන ගමන් ඉගැන්නුවා. අන්තිමට ඒ හු%#^ දෙන්න ගියේ මට තව එකෙක්ටත් ක්ලාස් කිරිල්ල සදහටම එපා කරවලා. :(:(
    :baffled:
    උන්ට ඒවයේ විපාක ලැබෙයි. හොඳ හිතින් කරන දේවල් වල ප්‍රතිපල උඹට ලැබෙයි. උඹ උඹේ සේවය නවත්තන්න එපා බන්. ඒකෙන් වෙන්නෙ උඹෙන් උදවුවක් ගන්න ඉන්න එකෙක්ට අවස්තාව අහිමිවෙන එක.:(