EK Married Club-16

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙහෙන් ඔසී වලට පැනපු සරණාගත යකෙක් හැටියට ඔයාගේ කොමන් සෙන්ස් මිට වඩා දියුණු වෙන්න ඕනේ යකෝ........ :P;)

    :) bottuwe eddi mudu hulangata ahu wela ewa gahagena giya :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අර කුසුමලතා දාපු ත්‍රෙඩ් එක බලහන්කෝ අන්තිම හරියේ. :lol:

    ඔයාටත් ඕන නැති එකක් නැහැ මල්ලි...මොකටද හැමෝම එක්ක එල්ලෙන්නේ ඔය හැටි???:eek::eek: ඔයාට අපි එක්ක මෙතනට වෙලා ඉන්න බැරිද? අපි හොද මදිද? අපි ඔයා එක්ක කතා කරන්නේ නැද්ද ?ආ....:dull: ඕන කෙනෙක් ඕන එකක් කියපුවාවේ....ඉන්න පාඩුවේ..දැන් ඒ සීන් ඒක ඕනවට වැඩියි:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:මමත් මේ කල්පනා කලේ එකම තමයි.
    එක්කෝ ඔයාම කියන්න සංජී අයියේ.ඔයා දස්සයනේ :rofl:

    බෑ ඌයි..... කටක් ඇරලා කොහොමද මේ ටියුබ් ලයිට් එකට කියන්නේ කියහන්..... ලිඳ සැපයි ඊට වඩා...... :no::oo::baffled::P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol::lol: ඉන්න් බෑ බං පාඩුවේ. අපි එක්කම එකට ඉන්න උන් PM ගගහා අහනවා, පෝස්ට් දානවා අර හුයන්නගේ තාත්තට බැන්නද කියලා. කලකිරෙනවනේ එතකොට.

    :shocked: යකෝ ...මගේ නම කියලා දාපන්කෝ...මමනේ ඇහුවේ...ඒකා එහෙම හතිඉලවුවක් දාලා තියෙන නිසානේ ඇහුවේ..සෙද්ද....හිටු ආයේ කිසි දෙයක් මන් නෙමේ අහන්නේ....:dull::dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔයාටත් ඕන නැති එකක් නැහැ මල්ලි...මොකටද හැමෝම එක්ක එල්ලෙන්නේ ඔය හැටි???:eek::eek: ඔයාට අපි එක්ක මෙතනට වෙලා ඉන්න බැරිද? අපි හොද මදිද? අපි ඔයා එක්ක කතා කරන්නේ නැද්ද ?ආ....:dull: ඕන කෙනෙක් ඕන එකක් කියපුවාවේ....ඉන්න පාඩුවේ..දැන් ඒ සීන් ඒක ඕනවට වැඩියි:(

    Math kianna gie okamai. Eyata maath ekka paduwe inna kiala, ai api honda madida neda :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔයාටත් ඕන නැති එකක් නැහැ මල්ලි...මොකටද හැමෝම එක්ක එල්ලෙන්නේ ඔය හැටි???:eek::eek: ඔයාට අපි එක්ක මෙතනට වෙලා ඉන්න බැරිද? අපි හොද මදිද? අපි ඔයා එක්ක කතා කරන්නේ නැද්ද ?ආ....:dull: ඕන කෙනෙක් ඕන එකක් කියපුවාවේ....ඉන්න පාඩුවේ..දැන් ඒ සීන් ඒක ඕනවට වැඩියි:(

    :lol::lol: ඔක්කොම එනවා අක්කේ ඇඟේ එල්ලෙන්න. දැක්කද අර djnick කාරයා. චීත්ත වගේ අතවරයට ලක්වෙලා පස්සෙන් එලෝනවා දැන් තැනක් හම්බුනාම කෙලින්න හදන්නේ. මම කොහෙද එල්ලුනේ අර ෆේක් ලොන්තයෙක්නේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එකක් තියෙනවා කටක් ඇරලා කියන්න බෑ......... :oo::baffled::P
    :lol::lol: කිව්වත් ඉතින් අවුරුදු ගානකට පස්සෙහ් තමාහ් මිටර් වෙන්නෙහ් ... කියලා දාන්නහ් අවුලක් නැහ්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: යකෝ ...මගේ නම කියලා දාපන්කෝ...මමනේ ඇහුවේ...ඒකා එහෙම හතිඉලවුවක් දාලා තියෙන නිසානේ ඇහුවේ..සෙද්ද....හිටු ආයේ කිසි දෙයක් මන් නෙමේ අහන්නේ....:dull::dull:

    ඉතින් හත් ඉලව්වේ අපි නෑ කිව්වම බොට විශ්වාස නෑ ආයේ අහන්නේ. :(:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔයාටත් ඕන නැති එකක් නැහැ මල්ලි...මොකටද හැමෝම එක්ක එල්ලෙන්නේ ඔය හැටි???:eek::eek: ඔයාට අපි එක්ක මෙතනට වෙලා ඉන්න බැරිද? අපි හොද මදිද? අපි ඔයා එක්ක කතා කරන්නේ නැද්ද ?ආ....:dull: ඕන කෙනෙක් ඕන එකක් කියපුවාවේ....ඉන්න පාඩුවේ..දැන් ඒ සීන් ඒක ඕනවට වැඩියි:(
    හොද මදිද :lol: හා හා නඩුව පරදි ... ඔන්නහ් කිව්වා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: කිව්වත් ඉතින් අවුරුදු ගානකට පස්සෙහ් තමාහ් මිටර් වෙන්නෙහ් ... කියලා දාන්නහ් අවුලක් නැහ්

    ආහ් දොරේ. ඊයේ උඹ PM එක ගහද්දි මම ඔන්ලයින් හිටියේ නෑ බං.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉතින් හත් ඉලව්වේ අපි නෑ කිව්වම බොට විශ්වාස නෑ ආයේ අහන්නේ. :(:(

    :dull::dull: දැන් මන් එහෙම කිවුවේ කවද්ද? කිවුවේ නැත්නම් නෑ...ඉවරයි ඉතින්...හරි මට තේරුනා...:dull::dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොකක්ද මේ හැමදාම කියවන නඩුව????:eek::eek: කියන දෙයක් තේරෙන්න කියන්න..නැත්නම් එපා...:oo:
    :lol: නඩුව පැරදුන හැටි කියහන්කො ඉතින් ....
    මෙහෙමයි ඉතින් ඔය වගෙහ් කතා වලට දස්සයා රිදිලාහ් කොල්ලා තමාහ් ...
    @රිදිලා ... නඩුව පැරදුනහ් හැටි විස්තර කරලා දිපන් :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol::lol: ඔක්කොම එනවා අක්කේ ඇඟේ එල්ලෙන්න. දැක්කද අර djnick කාරයා. චීත්ත වගේ අතවරයට ලක්වෙලා පස්සෙන් එලෝනවා දැන් තැනක් හම්බුනාම කෙලින්න හදන්නේ. මම කොහෙද එල්ලුනේ අර ෆේක් ලොන්තයෙක්නේ.

    :dull::dull: ඔයා එකට කමෙන්ට් කරන්න එපා....ඉවරනේ..ඕන නම් කරන්න..මේ මේගැන ඔයාට මන් දෙයක් කියන අවසාන කමෙන්ට් එක මල්ලි...කියන ඒක අහන්නේ නැහැනේ...වැඩක් නැහැ කියලා..:dull: