දතෝ ඔබ තුමා දූරියන් කනවද?? ඊයේ දූරියන් ගැන කතාවක් ගියා. කොසා, තරි, බඩා, ආශ්මි සෙට් එක කන්නේ නෑ කියලා කිව්වා. තව කවුද නොකන්නේ??

දූරියන් නොකමි....
අපොයි ඕක දෙවියන්වහන්සේට වැරදිලා වෙච්ච මැවිල්ලක්...
ගෑණු වගේ ම!
දතෝ ඔබ තුමා දූරියන් කනවද?? ඊයේ දූරියන් ගැන කතාවක් ගියා. කොසා, තරි, බඩා, ආශ්මි සෙට් එක කන්නේ නෑ කියලා කිව්වා. තව කවුද නොකන්නේ??

මොන රස කෑමකටද ඔහොම අපහාස කරන්නේ.....
![]()
දුරියන් ගෙඩියයි රබුටන් ගෙඩි 50 කුයි තෑග්ගක් හම්බවුනා සතියකට කලින්....අම්මෙහ් දිවයලෝකේ රස......අම්මෙහ්....වැඩක් නැහැ කියලා...දුරියන්..ෆට්ට![]()

මට ඊයේ කෙල්ල අම්මාගේ ගමේ ගිහින් එද්දි අරන් ආවා කියලා පත සයිස් දූරියන් ගෙඩියකුයි, මැන්ගුස් වගේකුයි, රඹුටන් වගේකුයි අරන් යන්න එන්න කිව්වා. ඊයෙයි අදයි කාලා දැන් කටට රස දැනෙන්නේ නෑ අනික් කෑම වල. 

ඊට පස්සේ දතා කිව්ව අප්රබංශේ පැහැදිලි කරන්න තව එකෙක්ට සිද්ද වෙනවා.![]()

දූරියන් නොකමි....
අපොයි ඕක දෙවියන්වහන්සේට වැරදිලා වෙච්ච මැවිල්ලක්...
ගෑණු වගේ ම!

දූරියන් නොකමි....
අපොයි ඕක දෙවියන්වහන්සේට වැරදිලා වෙච්ච මැවිල්ලක්...
ගෑණු වගේ ම!

දෙවියන්වහන්සේට වෙච්ච වැරැද්ද දූරියන් මවපු එක නෙවෙයි ඒවා නොකන එවුන් මවපු එක![]()

ඕක ඉස්සල්ලම පටන් ගත්තේ එක්තරා බයි නෙට්වර්ක් එකකින්........වැඩේ කියන්නේ දැන් ඕක බෝ වෙලා ගිහින් උන්ගේම රෙප් කපන්නේත් අනික් එවුන් ඕක දාල
ඌ ඉතින් කොහොමත් ගියේ උඹ ආපු ගමන්ම වගේනේ......එතකොට කොහෙත්ම ඌට අවුලක් තිබුනේ නැහැනේ
මට ඊයේ කෙල්ල අම්මාගේ ගමේ ගිහින් එද්දි අරන් ආවා කියලා පත සයිස් දූරියන් ගෙඩියකුයි, මැන්ගුස් වගේකුයි, රඹුටන් වගේකුයි අරන් යන්න එන්න කිව්වා. ඊයෙයි අදයි කාලා දැන් කටට රස දැනෙන්නේ නෑ අනික් කෑම වල.
![]()

කමක් නැහැ කොල්ලෝ..ආයේ දුන්නොත් බෑ නොකියා ආයෙම කන්න...මන් නම් එහෙමයි..මළත් දුරියන් අතාරින්නෙ නැහැ.....

දූරියන් නොකමි....
අපොයි ඕක දෙවියන්වහන්සේට වැරදිලා වෙච්ච මැවිල්ලක්...
ගෑණු වගේ ම!
අඩෙ නඩුවක් ද?කිඹුලට බාරදිපන් නඩුව...... ඉඩම් නඩුවක් වගේ දිගටම යයි වැඩේ......![]()
අයියේ ඔයාට ලැබෙන දුරියන් මට එවන්නකො..බල්ලෙක් පුසෙක් අතේ
දූරියන් නොකමි....
අපොයි ඕක දෙවියන්වහන්සේට වැරදිලා වෙච්ච මැවිල්ලක්...
ගෑණු වගේ ම!

මට අරහං....... අප්පිරියයි......

නැත්නම් ඉල්ලුම වැඩි වෙද්දී සැපයුම අඩු නිසා කළු කඩ මිල එන්න පුළුවන් දුරියන් වලට....
ඔහොම හොදා
දූරියන් නොකන ලිස්ට් එක.![]()
අඩෙ නඩුවක් ද?
බලවලා දෙන්නම්....
හැබැයි ඉතිං පොල් කොට වගේ තඩි නඩු නම් බෑ ඈ!!!