EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හිනා වෙන්න නෙමේ දත් ටික ගලෝල අතට දෙනවා හරිය ? :frown: මොකෝ අපේ බඩාගෙ ජාතික ව්‍යාපාරෙට අරව මේවා කියනවා කියන්නේ ? :angry: රේඩියෝ නෑ ඇයි අවුල්ද ? :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිනා වෙන්න නෙමේ දත් ටික ගලෝල අතට දෙනවා හරිය ? :frown: මොකෝ අපේ බඩාගෙ ජාතික ව්‍යාපාරෙට අරව මේවා කියනවා කියන්නේ ? :angry: රේඩියෝ නෑ ඇයි අවුල්ද ? :angry:
    :P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැප්ටොප් බඩෝ ඉන්නවදෝ..
    බිස්නස් එකක් සෙට් කලා....
    වැඩේ ගොඩ දාලා දියං මාමේ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සදහ් මුවා වෙලාහ් වැහි වලාවකින්
    වාගෙයි ඔබෙ වත මේහ් ගිනි ගන කතරේ ....
    ඔබ සැගවී හෙලනා මුදු සිනාහ් කැලුම් ..
    සදා නිදන්වූ සුසුමෙකි හද පතුලේහ්...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kimbulo umba karapan radio eka..api mona pakkuda umbata karanna epa kiyanna :yes: karana deyak thamunge aathma gaurawe thiyan karapan awulak na...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දතා නෑ ත්‍රෙඩ් එක නිකන් සොහොන වගේ. :angry:

    Umbei magei namai gihin thiyenne den balanakota...:yes: kata kiyannada mewwa .... ou aei thread ekata ...api kapemu...wil thera thibbama athi anik uttawal nathuwa :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Umbei magei namai gihin thiyenne den balanakota...:yes: kata kiyannada mewwa .... ou aei thread ekata ...api kapemu...wil thera thibbama athi anik uttawal nathuwa :lol:

    මොනවා කරන්නද බං. අර හෝතඹුවා අපි දෙන්නගේ කෝට් දාලා ත්‍රෙඩ් එකක්ම දැම්මා. ඌ ගූ වලේ පැනලා දතාවත් නාවලා අපිවත් නෑව්වා. :frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනවා කරන්නද බං. අර හෝතඹුවා අපි දෙන්නගේ කෝට් දාලා ත්‍රෙඩ් එකක්ම දැම්මා. ඌ ගූ වලේ පැනලා දතාවත් නාවලා අපිවත් නෑව්වා. :frown::frown:

    Kawda ban oya anatha lee sonnayawa ganan ganne ? :lol: balu makkek ne ban ou :lol: ape ekata ballawai makkawai andura ganna baruwa giyane ? :( meke innawa thawa team sonnayo tikak anunge uttawal hoyana anna ungen parissam weyan :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Umbada damme tag deka ? :rolleyes: dapu sonnaya ta kelin kiyanna kiyapan...radio magulak nisa datha ta charter wenna dunne naa...:yes:
    මට ටැග් නෑ නෙව අයියේ...යුරා බඩා දුන්නෑ ටැග් තාම..
    මේ හෙට දිහාට පොඩ්ඩක් FB එන්න.. සමහර විට වැදගත් වෙයි කිය්නන යන දේ :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kawda ban oya anatha lee sonnayawa ganan ganne ? :lol: balu makkek ne ban ou :lol: ape ekata ballawai makkawai andura ganna baruwa giyane ? :( meke innawa thawa team sonnayo tikak anunge uttawal hoyana anna ungen parissam weyan :lol:

    :(:(:( හ්ම්ම් තේරුනා ඒක නම්. දැක්කනේ අන්තිම හරියේ ඔරිජිනල් එකෙන් කියන්න බැරිව ෆේක් අටවන් ඇවිත් සහ පරණ ෆේක් ඇක්ටිවේට් කරන් මට දාපු කුණු කතා ටිකත්. මාර බුවාලා තමා ඉන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට ටැග් නෑ නෙව අයියේ...යුරා බඩා දුන්නෑ ටැග් තාම..
    මේ හෙට දිහාට පොඩ්ඩක් FB එන්න.. සමහර විට වැදගත් වෙයි කිය්නන යන දේ :rolleyes:

    උඹටත් ටැග් නෑ, මටත් නෑ, තරියටත් නෑ, චාමලීටත් නෑ. කාටද යකෝ එතකොට මේකේ ටැග් තියෙන්නේ?? :baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(:(:( හ්ම්ම් තේරුනා ඒක නම්. දැක්කනේ අන්තිම හරියේ ඔරිජිනල් එකෙන් කියන්න බැරිව ෆේක් අටවන් ඇවිත් සහ පරණ ෆේක් ඇක්ටිවේට් කරන් මට දාපු කුණු කතා ටිකත්. මාර බුවාලා තමා ඉන්නේ.
    අර සිම් විකුණන ජොබ් එකත් මාට්ටු කලා නේද සහෝ මුං
    2.gif