EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැතුව නැතුව :cool:
    බලුප් විකුණලා මාස තුනෙන් ලක්ෂ 60ක් හොයපු එකෙකුත් කිරියේ හිටියේ :cool:
    ලොල් ඔව් නේන්නං :cool:

    ඇයි බං කාර් සේල් එකක... නෑ එක්කෝ ඕන නෑ ඒවා..
    ඇයි බං කරෝල විකුණලා විසේසඥ දොස්තර උන කෙනෙකුත්..
    නෑ එක්කො ඒකත් ඕන නෑ :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::baffled::baffled: පිස්සුද බං. අපිට මොන ලස්සද? මොනර කොළයක් ඇහැකට කනකට දැක්කේ නෑ. :oo::oo:
    ඉතිං හරිනේ.. මොනරු දකින්නේ අපි වගේ මිනිස්සු.. උඹලා දකින්නේ 5000 ඒවා නෙ :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලොල් ඔව් නේන්නං :cool:

    ඇයි බං කාර් සේල් එකක... නෑ එක්කෝ ඕන නෑ ඒවා..
    ඇයි බං කරෝල විකුණලා විසේසඥ දොස්තර උන කෙනෙකුත්..
    නෑ එක්කො ඒකත් ඕන නෑ :baffled:

    සිරාවට මම එක්සෑම් වලට ඩිස් මිස් වෙච්ච දවස් වල උඹලා මේකේ උන්ට කරන්න ඕනේ හරිය කරලා බං. රෙඩ් බිච්ව නස්තාර් කලානේ. ඌ හැබෑවට මොන ID එකෙන්ද දන්නේ නෑ දැන් ඉන්නේ. :dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල් ඔව් නේන්නං :cool:

    ඇයි බං කාර් සේල් එකක... නෑ එක්කෝ ඕන නෑ ඒවා..
    ඇයි බං කරෝල විකුණලා විසේසඥ දොස්තර උන කෙනෙකුත්..
    නෑ එක්කො ඒකත් ඕන නෑ :baffled:

    :P:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවට මම එක්සෑම් වලට ඩිස් මිස් වෙච්ච දවස් වල උඹලා මේකේ උන්ට කරන්න ඕනේ හරිය කරලා බං. රෙඩ් බිච්ව නස්තාර් කලානේ. ඌ හැබෑවට මොන ID එකෙන්ද දන්නේ නෑ දැන් ඉන්නේ. :dull::dull:
    :dull: :no: අපි නං මොකුත් කලේ නෑ ඕං..
    ඌම තමා පානදුරේ අනාතයා බලන්න යන්න කට්ටිය සෙට් කරං.. කිඹුලාවත් සෙට් කරං ‍ගේමත් ගැහුවේ..
    ඊට පස්සේ ඌමයි ඒක වන කලේ..
    ඒකෙං නං කිඹුලා යංතං ජාමෙ බේර ගත්තා..
    අන්තිමට :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: mama hithuwa sonnaya thamai yatin gema denne :lol: ou gana kiyanna mata kiriya madi bolaw :lol: kimbulata gal gahapu unma den ou wenuwen pora talk dena hati dakkama andenawa ban :lol: natola gannawa kiwwa anatha ballo :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :dull: :no: අපි නං මොකුත් කලේ නෑ ඕං..
    ඌම තමා පානදුරේ අනාතයා බලන්න යන්න කට්ටිය සෙට් කරං.. කිඹුලාවත් සෙට් කරං ‍ගේමත් ගැහුවේ..
    ඊට පස්සේ ඌමයි ඒක වන කලේ..
    ඒකෙං නං කිඹුලා යංතං ජාමෙ බේර ගත්තා..
    අන්තිමට :baffled:

    සිරාවට අරුණයා එක්ක එකතු වෙලා ඕක කරන්න ගියා නම් කිඹුලට සාරියක් තමා හොයන්න වෙන්නේ වැඩේ වෙලාවට මග ඇරලා තියෙන්නේ :rofl::rofl:.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :dull: :baffled: එහෙනං උගත් මිනිස්සු සල්ලිකාරයෝ කියන කතාව බොරු කියලා මං පිලිගන්නවා ! :dull:

    ලංකාව වගේ රටක ඒ කතාව බොරු තමා බං. සල්ලි හම්බු කරන ජොබ් තමා ලංකාවේ කස්ටෝ, පොලිටික්කෝ, RMV එකේ එවුන් ඊ.ටී.සී.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull: :no: අපි නං මොකුත් කලේ නෑ ඕං..
    ඌම තමා පානදුරේ අනාතයා බලන්න යන්න කට්ටිය සෙට් කරං.. කිඹුලාවත් සෙට් කරං ‍ගේමත් ගැහුවේ..
    ඊට පස්සේ ඌමයි ඒක වන කලේ..
    ඒකෙං නං කිඹුලා යංතං ජාමෙ බේර ගත්තා..
    අන්තිමට :baffled:

    කිඹුලා සුපිරි නෑමකින් නූලෙන් බේරුනේ :yes: