EK Married Club-16

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙන්න වටිනා උපදෙසක් :rofl::rofl::rofl:

    අනේ මන්දා බං දැන් කිරියේ කොල්ලෙක් හොයාගන්න නෑනේ විහිළුවක් දරාගන්න පුළුවන් :dull:
    ඇත්තද බ0 උබේ වොරන්ටිය ගවල් පැත්තේ කොල්ලො කුරුට්ටො කඩනවයි කියන්නෙහ් ? මටත් අරු කිව්වෙහ් :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න වටිනා උපදෙසක් :rofl::rofl::rofl:

    අනේ මන්දා බං දැන් කිරියේ කොල්ලෙක් හොයාගන්න නෑනේ විහිළුවක් දරාගන්න පුළුවන් :dull:

    :rofl::rofl::rofl: අපෝ වොරන්ටි එකස්පරය් වෙලා ගොඩක් කල් බං.

    ඒක ඇත්ත. ජේසා පොඩ්ඩ බැරි වෙද්දි දෙයක් සීරියස් ගන්නවා බං. මැරීඩ් ක්ලබ් එකේ කපන ලිඳවල් එක්ක බලද්දි ඌ ඒ වගේ ලිඳකට වැ‍ටුනනම් ගොඩ ඒමක් නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දතාට රිදෙයි මේක දැක්කම නම්. :rofl::rofl:

    lol.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මොකොහ් කිඹුලෝහ් :eek:

    ඇත්තද බ0 උබේ වොරන්ටිය ගවල් පැත්තේ කොල්ලො කුරුට්ටො කඩනවයි කියන්නෙහ් ? මටත් අරු කිව්වෙහ් :yes:

    උඹේ නම් ඉතින් කොහොමත් නෝ වොරන්ටිනේ :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දතාට රිදෙයි මේක දැක්කම නම්. :rofl::rofl:
    View attachment 59989
    ප්‍රිසන් බ්‍රෙක් සිසන් 3න් පස්සේ දිරෙව්වෙහ් නැහ් බ0 .... :sorry:
    බලපු හොදම සිරිස් තමාහ්
    1. Spartacus
    2. Breaking Bad
    3. Da.Vincis.Demons
    Flash එකත් ශෙප් .. Arrow නම් හද්ද ජරාවක් උනාහ් අන්තිම ටිකේ ..බොලදයි .. මෙහ් මන් බලන සෙට් එක
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අලුතෙන් Humans කියලා ටිවි සිරිස් එකක් ආවහ් සයන්ටිෆික් එකක් :cool:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොකොහ් කිඹුලෝහ් :eek:

    උඹේ නම් ඉතින් කොහොමත් නෝ වොරන්ටිනේ :rofl:
    රිදිලාහ්
    වොරන්ටිය කඩපු එකා හොයාගෙනහ් ක්ලෙයිම් කරගනින් ඉතින් කාට කියන්නදහ් නෙහ් ? :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ප්‍රිසන් බ්‍රෙක් සිසන් 3න් පස්සේ දිරෙව්වෙහ් නැහ් බ0 .... :sorry:
    බලපු හොදම සිරිස් තමාහ්
    1. Spartacus
    2. Breaking Bad
    3. Da.Vincis.Demons
    Flash එකත් ශෙප් .. Arrow නම් හද්ද ජරාවක් උනාහ් අන්තිම ටිකේ ..බොලදයි .. මෙහ් මන් බලන සෙට් එක

    Spartacus & GOT nam නම් පට්ටම පට්ට.. Spartacus එකේ අරූ මැරෙන විදිහ තමා බං කුජීතම අච්චර වැඩ දාලා දාලා. ඕකේ දෙවනි සීසන් එකේ හිටි බුවා තුන් වෙනි එක ගහන්න කලින් ලියුකේමියාවද කොහෙද හැදිලා මැරිලා නේද.

    මම බලලා තියෙන හොඳම TV සීරිස් එක තමා ඇවටාර් කා‍ටුන් එක. මැක්සා. වෝකින් ඩෙඩ් සහ බ්‍රේකින් බෑඩ් නම් සුපිරි. තව ටෙරානෝවා එකත් පට්ට. ස්කෝපියන් නම් කුජීතයි බං.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රිසන් බ්‍රෙක් සිසන් 3න් පස්සේ දිරෙව්වෙහ් නැහ් බ0 .... :sorry:
    බලපු හොදම සිරිස් තමාහ්
    1. Spartacus
    2. Breaking Bad
    3. Da.Vincis.Demons
    Flash එකත් ශෙප් .. Arrow නම් හද්ද ජරාවක් උනාහ් අන්තිම ටිකේ ..බොලදයි .. මෙහ් මන් බලන සෙට් එක

    :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අලුතෙන් Humans කියලා ටිවි සිරිස් එකක් ආවහ් සයන්ටිෆික් එකක් :cool:

    film දෙක තුනක් කියහන් කෝ කුකුලෝ කින්ස්මන් සීක්‍රට් සර්විස් වගේ ඒවා අලුතින් ආව.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රිදිලාහ්
    වොරන්ටිය කඩපු එකා හොයාගෙනහ් ක්ලෙයිම් කරගනින් ඉතින් කාට කියන්නදහ් නෙහ් ? :lol:

    රිදිලා වොරන්ටිය කඩපු එකා කිව්වේ අර අරූ?:eek: