EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුද මාමේ ඔය පට්ටපල් බොරුව කිව්වේ හැබැට :growl::frown:

    ඕක ආයේ අමුතුවෙන් කවුරුහරි කියන්න ඔනාද බං ඕනෑම එකෙක්ට දැකපු ගමන් හිතෙනවනෙ තියෙන්නේ එකයි කියලා...... :P:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක ආයේ අමුතුවෙන් කවුරුහරි කියන්න ඔනාද බං ඕනෑම එකෙක්ට දැකපු ගමන් හිතෙනවනෙ තියෙන්නේ එකයි කියලා...... :P:P:P

    සංජී මාම කවද ඉඳන්ද ඕව හොරෙන් බලන්න පටන් ගත්තේ :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ කුස්ටම පල්ලා කියන්නේ මොකෝ මාමිගේ සැට් එක උගස් කරලද?:P

    ඈ බොල...... මම එක කියලා කිව්වම උඹට එක පාරටම මතක්වෙන්නේ උඹේ කුස්ටම විතරමද....... වෙන මොනවත්ම මතක් වෙන්නේ නැද්ද...... (එක අතකින් අවුලකුත් නෑ තියෙන වටිනාම දේපල නේ නෙහ්හ්....) :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඈ බොල...... මම එක කියලා කිව්වම උඹට එක පාරටම මතක්වෙන්නේ උඹේ කුස්ටම විතරමද....... වෙන මොනවත්ම මතක් වෙන්නේ නැද්ද...... (එක අතකින් අවුලකුත් නෑ තියෙන වටිනාම දේපල නේ නෙහ්හ්....) :lol::lol::lol:

    දැනට තියන වටිනාම දේපල එච්චරයි නම් තමයි :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම නෑනේ මාම ඔය 304, 69 ගැහිලි වලට :)
    ට්විස්ටියා නැත්තම් කොසා මාමි අල්ලගන්න :yes:

    :D

    umba wagakeemen da kianne :) kosa mami amathai umbata okata nam :)

    issara wadema 304 gahana eka, patta gema.