Hi..

Ehemada hithanne..ත්රෙඩ් එකක් දාලා දැන් යයි යන්න......
![]()


ඔය සමයම යන්නේ නෑ මේකේ කොල්ලෝ දාලා![]()

තරිය හැක්වෙලාද.....![]()

බඩාට් මම අඩ්වයිස් පාරක් කළා උදේ .....මේකා ලාම්පු තෙල් කෙලපු ගැරඩියා වගේ ඇඹරෙන්නේ


සුභ උදෑසනක් වේවා හොට්ටනි.... හොට්ටියනි...... පොල් කොටියනි....... ජේලර් තුමියනි.....![]()

ආ කුකුළණේ...... පට්ට රස්නයක්නේ යකෝ....... අද දවසට දැනට 100Km......![]()
