EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ayi ? umba ispeshal da peragaman awith mal wadam daala piliganna ?? :frown:

    hd5pFVB.gif


    හරිදුවෝ දාපන් නැන්දා වැවට පනින gif එක :lol:

    11.gif
    11.gif
    11.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර හරිඳුවා කියපු අනිත් ජාතියේ මීටර්(ස්ටෙපර් මෝටර් තියන) වල නම් එහෙම කරන්න ඕනේ නැතුව ඇති මම හිතන්නේ



    එල එල DH මීටර් වර්ක්ස් :P

    හැම එකකම වගේ එන්නේ ස්ටෙපර් බන්. ඒවගෙ ඔය විකාර නෑ. මුන් මේ ලාබෙට කෙලලා ඇරල මේවා..:growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැම එකකම වගේ එන්නේ ස්ටෙපර් බන්. ඒවගෙ ඔය විකාර නෑ. මුන් මේ ලාබෙට කෙලලා ඇරල මේවා..:growl:

    ඔව් බං ඔහොම මීටර් හදන බවක් මම දැනගෙන හිටියෙත් නෑ :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං ඔහොම මීටර් හදන බවක් මම දැනගෙන හිටියෙත් නෑ :baffled:

    මුන්ට පිස්සූ...:dull:

    ඉස්සර ගහපු මීටර් ඔහොම ඒවා වෙන්න්න පුලුවන්. අපේ වෑන් එකේ ඔය ටයිප් එකේ ස්පීඩොමීටරයක්ද තියෙන්නෙ කියල සැකයක් තියනවා.

    ඉලෙක්ට්‍රොනික් ඒවා ඔක්කොම වගේ එන්නේ ස්ටෙපර්. කේබල් මීටර් නම් තරමක් ඔය තියරිය. ඒකෙ වෝල්ටේජ් එකක් ජෙනරේට් වෙනවා එඩී කරන්ට් එක නිසා. ස්ප්‍රිං එකකින් කටුව 0ට තියාගෙන ඉන්නෙ.:yes: