EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් වේවා හැමෝටම......
    බොක්කෙන්ම සුබපතනවා සන්ජි මලයෝ. ඉලක්කම් 6ක විතර පඩියක් ලැබෙන්න කියලපතනවා.....:)
    11.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොක්කෙන්ම සුබපතනවා සන්ජි මලයෝ. ඉලක්කම් 6ක විතර පඩියක් ලැබෙන්න කියලපතනවා.....:)
    11.gif

    ස්තුතියි අයියේ...... අද හෙට උත්තරේ හම්බවේවි......... :) එකපාරටම ඉලක්කම් හයක් එපා..... ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ස්තුතියි අයියේ...... අද හෙට උත්තරේ හම්බවේවි......... :) එකපාරටම ඉලක්කම් හයක් එපා..... ;)
    dunnoth epaa kiyanna epaa...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝචීත්ත කෑල්ලකට කරන්න පුලුවන් දේවල්.....:baffled:
    මූ ලව්ව වලනුත් හෝදවයි වගේ.:dull:

    හම්මටසිරිසේන........ මේක දැක්කේ දැනුයි නෙහ්හ්......

    "ඉන් පසු සිහින්ව ලියා ගත ගෝවා (cole-slaw) ටිකද දමන්න සියල්ල හඬකින් කලවම් කර ලුණු ගම්මිරිස් ඇති පදමට දමන්න..."

    තරියා වොයිස් කමාන්ඩ්ස් වලින්ද මේ සලාදේ මික්ස් කරලා තියෙන්නේ..... :P:rofl:
     
    :lol::lol: