EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අදට බස් කරුමාන්තෙට අවුරුදු 23ක් සිංහළු........ :D :love:

    (1992/08/05 - 2015/08/05)

    :):):):):):) උඹලගේ තාත්තා හිටියනම් අද ඔයිට වඩා හොඳ තැනක් උඹලට ඉන්න තිබ්බා කියලයි මට හිතෙන්නේ...... :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    awurudu 23k bus kianne lesi nah ne. umba oya salli goda gahanne umbe bade da :)

    ado yaka maru scene eka.me porsche racing bike eka ada ussala melb waladi.exclusive model ekak Aus walatama 7i lu thiyenne vic walatama 2i lu thiyenne :baffled: price eka 9500$ :shocked: 10 lakhs :rofl: hoyanna wena ekak na porche lables galewwa gaman allanna widiyak na :no:

    6673402-16x9-940x529.jpg
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ado yaka maru scene eka.me porsche racing bike eka ada ussala melb waladi.exclusive model ekak Aus walatama 7i lu thiyenne vic walatama 2i lu thiyenne :baffled: price eka 9500$ :shocked: 10 lakhs :rofl: hoyanna wena ekak na porche lables galewwa gaman allanna widiyak na :no:

    6673402-16x9-940x529.jpg

    onna mama nam nevei mata eka digata bicycle ekak padinna bah winadi 5k hathiya :)

    adamai ahuwe porsche bicycle gana. mage yaluwek geth bicycle ekak issuwa (manta ambanata salli) eka $3k-$4k wage mathaka widihata. me booruwa eka office eka issaraha kanuwe gatahala ude overnight thiala.

    bicycle eka nathiwechcha buwata thiyenne ara bar ekata gihilla bicycle eka ussapu eka denawada nathnam eda wechcha de wei dana ganin kiala kianna :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදට බස් කරුමාන්තෙට අවුරුදු 23ක් සිංහළු........ :D :love:

    (1992/08/05 - 2015/08/05)
    බස් කරුමාන්තය තව දුරටත් යෙහෙන් දැහැමෙන් සෙමෙන් කරගෙන යාමට වාසනාව ලැබීමට....
    1- බස් ගැමුනුවා කම්බස් වේවා!
    2-තොට සෙට් බාර දෙයියන් ගේ ආරක්ෂාව ලැබේවා!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල් බස් බිජ්ජාට වැඩ අල්ලලා දෙනවට වඩා හොඳයි ගඟේ පන්නනම් :angey: මේ වේසාවා ත්‍රෙඩ් එකේ බයිලා ගගහ ඉන්නවා මිසක් කස්ටර්මර්ලගේ වැඩ කරලා දෙන්නේ නෑනේ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් කරුමාන්තය තව දුරටත් යෙහෙන් දැහැමෙන් සෙමෙන් කරගෙන යාමට වාසනාව ලැබීමට....
    1- බස් ගැමුනුවා කම්බස් වේවා!
    2-තොට සෙට් බාර දෙයියන් ගේ ආරක්ෂාව ලැබේවා!

    :rofl: :P ආ ස්තූතු මාමේ....... සෙට් බාර දෙයියෝ කිව්වේ......?? :rolleyes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    onna mama nam nevei mata eka digata bicycle ekak padinna bah winadi 5k hathiya :)

    adamai ahuwe porsche bicycle gana. mage yaluwek geth bicycle ekak issuwa (manta ambanata salli) eka $3k-$4k wage mathaka widihata. me booruwa eka office eka issaraha kanuwe gatahala ude overnight thiala.

    bicycle eka nathiwechcha buwata thiyenne ara bar ekata gihilla bicycle eka ussapu eka denawada nathnam eda wechcha de wei dana ganin kiala kianna :)

    uba wenna ba lanakawe kauruth ochchara deyak karanna bayai :D plan karala karala thiyenne.

    ube yaluwath maru.kanuwe gata gahala yanawada 3-4k bike ekak :baffled:

    mokakda eda wechcha de?kohe bar ekada? :eek::D
     
    kingdewi

    Well-known member
  • :):):):):):) උඹලගේ තාත්තා හිටියනම් අද ඔයිට වඩා හොඳ තැනක් උඹලට ඉන්න තිබ්බා කියලයි මට හිතෙන්නේ...... :(

    අමූලික ඇත්ත බන් ..එහෙනම් යුරා අද බස් 7-8 ක් හිමි ධනවතෙක් :)