EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් .....මුන් හිතන්නේ , නුවරින් එලියට යන්න තියෙන්නේ ගල විදපු එක විතරයි කියලා
    උඹලා වැල්ලේ සුද්දට ෆුක දිදී ඉන්නකාලේ , මෙහෙ උන් ට්‍රෙන් එකෙක් ගමන් ගියේ :P

    :rofl: සමයන් කියවන්න රිද්දුවා....... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැපි බර්ත්ඩේ සංජි මාමේ...!!!:D:D

    ඇඳ ගාවින් බිම මෙට්ටයක් දාල තියන්න මං යෝජනා කරනවා..:P:P වැටුනත් අවුලක් නෑ..:cool:
    :P:P:lol:
    yako mu anden vatenava kiyala ratama dannavaa....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: ස්තූති මචෝ.... ගෙවලා දාන්න ඕනා ලයිට් බිල් ටිකයි.... වතුර බිල් ටිකයි...... ෆෝන් බිල් ටිකයි...... 10%ක් ලාභනේ බං.... :D
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජි මාමේ.... අපිට මෙදා පාර නම් පාටියක් නොදී බේරෙන්න හිතන්න එපා...... :no: :yes:

    අළුත් ජොබ + දෙක සෙට් වීම (මේක එක පාර නිවුන්නුම) + උපන්දිනේ...... :D :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජි මාමේ.... අපිට මෙදා පාර නම් පාටියක් නොදී බේරෙන්න හිතන්න එපා...... :no: :yes:

    අළුත් ජොබ + දෙක සෙට් වීම (මේක එක පාර නිවුන්නුම) + උපන්දිනේ...... :D :cool:

    පිස්සුද මේ වතාවේ නම් අනිවා පාටියක් දෙනවා තොපි හැමෝටම...... දෙක සෙට් වී නැත යකෝව්.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද මේ වතාවේ නම් අනිවා පාටියක් දෙනවා තොපි හැමෝටම...... දෙක සෙට් වී නැත යකෝව්.....

    :rofl: කවුද බන් දන්නේ.... දෙක සෙට් වෙලා ඈති එක පාරම තුනම වෙන්න..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෝනි ඈරෙන්න හෑමෝම දන්නවා:lol:
    ඔව් දන්නවනම් තාත්ත පව් ඇඳෙන් වැටෙයි කියල ඇහැරුනත් ඇස් පියාගෙන නිදි වගේ ඉඳියි....:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: දෝනිත් දන්නවා ඈති බං....... :lol:

    ඔව් දන්නවනම් තාත්ත පව් ඇඳෙන් වැටෙයි කියල ඇහැරුනත් ඇස් පියාගෙන නිදි වගේ ඉඳියි....:P

    යකුනේ දැන් දෝනි ඉන්න කාමරේ ඔව්වා වෙන්නේ නැත...... වෙනම කාමරයක් ඇත....... දැන් හරිද බොලාලට...... :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකුනේ දැන් දෝනි ඉන්න කාමරේ ඔව්වා වෙන්නේ නැත...... වෙනම කාමරයක් ඇත....... දැන් හරිද බොලාලට...... :frown:

    "ඔවුවා" කියන්නේ මොනවද මචන්:)
    බුකුන් ගහන එකට මගෙ හිතේ....:lol::P:rofl: