කොහොමද බන් ?![]()
උඹ රුසියාවෙලු නේද?

නැවේ ඉන්නෙ මචන් සිග්නල් තිබුනෙ නැහැ කකුල හොඳයි නම් හොඳයි දවස් 53ක් මුහුදේ හිටිය බන්![]()

තව මාස දෙකක් තියෙනව බන් ඇතිවෙලා ඉන්නෙ දැන්නම්අපි නම් හොඳින් මචංඋඹ රුසියාවෙලු නේද?
කවදද ආය මෙහෙ එන්නේ?![]()
රුසියාව...වැල බලන එක දැන්වත් අඩුයිද ?ඔව් දැන්නම් ෂේප්. දැන් කොහෙද ඉන්නේ?![]()

තව මාස දෙකක් තියෙනව බන් ඇතිවෙලා ඉන්නෙ දැන්නම්
රුසියාව...වැල බලන එක දැන්වත් අඩුයිද ?![]()


aththa kiyanakota tharaha venne kavuda....හරිඳුව මාත් එක්ක තරහ කරන්නයි හදන්නෙ![]()

valaage unofficial kalla.....ඒ කවුද බොලේ ඒ ?![]()


කැම් එක අරන් යන්න බයයි අයියෙ හොරු ඉන්නව මෙහේ ..aso pinthuura gaththuva thiyenam daanavada apitath rusiyaava balanna....![]()

valaage unofficial kalla.....
valaa dan nitharama samakoni thrikonayaki obath maath ayath sinduva kiya kiya inne.....![]()

හරිඳු වරෙන් එලියට මේවට උත්තර දීපන්මොකාද යකෝ මං නැති අතරෙ මෙතන මඩ ගහපු එවුන්...![]()


පරක්කු වැඩියි දැන් හැමෝම දැකලා ඉවරයි
අඩුයිද දැන් බලන එක ඔව් අයියෙ හොරු ඉන්නව මේ හරිය එච්චරම දියුනු නැහැ ... මන් ස්පේන් ෆොටෝ දැම්මද ?
අඩුයිද දැන් බලන එක
ඔව් අයියෙ හොරු ඉන්නව මේ හරිය එච්චරම දියුනු නැහැ ... මන් ස්පේන් ෆොටෝ දැම්මද ?

