hondai ban.. niwaduwak nathi eka thamai awla
![]()
ආ තරි මාමේ.... අද ගෙදරද.....?? අර ගෝතයා ලැප හෙට උදේට අරන් එන්නම් කිව්වා..... ඕන් මම නෑ ඔය පරණ ලැප් වලට වග කියන්නේ.....
තරි මාමි ගාව ස්ටේප්ලර් මැෂින්, දිග ලියුම් කවර, පෑන්, ෆයිල් කවර එහෙම නැතැයි.....?? 
සුභ උදෑසනක්...... ඩොටේ ඉන්ටර්නෙට් හැදුවද.....???
![]()

පැය බාගයක් ගියේ නෑ හැදුවා...kosandpol ~ BANNED කියලා වැටිය.......!!![]()
![]()
![]()

කොන්දොස්තර මාමි කිව්වා වගේ මන් මෙහෙ එකට කතා කළා....පැය බාගයක් ගියේ නෑ හැදුවා...

කෝ යකෝ කවදා ඉදන්ද සේවයට වාර්තා කරන්නේ කියලා අහපු එකට උත්තර....?? අර ක්ලාස් වැඩේ කවදද...?? ඒවා සෙට්ල් කරගෙන වරෙන්.... හරිය..... 
kosandpol ~ BANNED කියලා වැටිය.......!!![]()
![]()
![]()
ආසයි නේ ?අනේ ඕකා BAN වෙනවම් ඊට වඩා සතුටක් කොයින්ද...![]()

කෝ යකෝ කවදා ඉදන්ද සේවයට වාර්තා කරන්නේ කියලා අහපු එකට උත්තර....?? අර ක්ලාස් වැඩේ කවදද...?? ඒවා සෙට්ල් කරගෙන වරෙන්.... හරිය.....
![]()
තැනක් ගත්තද?ඒ විස්තර මට මොකුත් කිව්වේ නැනේ?
නිදහස් වේලක කෝල් එකක් ගන්න මාමි...ආසයි නේ ?![]()
ෆේක් එකක් තියෙනවා වගේ..... නම කතා කරනවා ඈහුනා විතරයි පොර ඔන්ලයින්......

තැනක් ගත්තද?ඒ විස්තර මට මොකුත් කිව්වේ නැනේ?
නිදහස් වේලක කෝල් එකක් ගන්න මාමි...

මගේ වැඩ ටික මම කර ගන්නම්.... උඹ උඹේ පවුල් ප්රශ්න එහෙම විසදගෙන, වැඩ භාර ගන්න එන්න ලෑස්ති වෙයන්......
Next week end එකට පස්සේ සතියේ Interview..... 
ඔහ් දැන් මොසිල්ලා සහ යුරාජ් සමාගම කොහොමෙයි!??

මගේ වැඩ ටික මම කර ගන්නම්.... උඹ උඹේ පවුල් ප්රශ්න එහෙම විසදගෙන, වැඩ භාර ගන්න එන්න ලෑස්ති වෙයන්......
Next week end එකට පස්සේ සතියේ Interview.....
![]()
පිස්සුද බන් .. බොන්ගෝ එකක් ගත්තම මුන් නම් දාල
![]()