EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :D hondai ban.. niwaduwak nathi eka thamai awla :(

    :D ආ තරි මාමේ.... අද ගෙදරද.....?? අර ගෝතයා ලැප හෙට උදේට අරන් එන්නම් කිව්වා..... ඕන් මම නෑ ඔය පරණ ලැප් වලට වග කියන්නේ..... :no:


    තරි මාමේ, මට A4 කොල බන්ඩල් දෙකක් විතර ඕනා...... :yes: තරි මාමි ගාව ස්ටේප්ලර් මැෂින්, දිග ලියුම් කවර, පෑන්, ෆයිල් කවර එහෙම නැතැයි.....?? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොන්දොස්තර මාමි කිව්වා වගේ මන් මෙහෙ එකට කතා කළා....:lol::lol: පැය බාගයක් ගියේ නෑ හැදුවා...

    :frown::growl: කෝ යකෝ කවදා ඉදන්ද සේවයට වාර්තා කරන්නේ කියලා අහපු එකට උත්තර....?? අර ක්ලාස් වැඩේ කවදද...?? ඒවා සෙට්ල් කරගෙන වරෙන්.... හරිය..... :yes:
     

    Mozilla

    Well-known member
  • :frown::growl: කෝ යකෝ කවදා ඉදන්ද සේවයට වාර්තා කරන්නේ කියලා අහපු එකට උත්තර....?? අර ක්ලාස් වැඩේ කවදද...?? ඒවා සෙට්ල් කරගෙන වරෙන්.... හරිය..... :yes:

    :eek: තැනක් ගත්තද?ඒ විස්තර මට මොකුත් කිව්වේ නැනේ?
    :) නිදහස් වේලක කෝල් එකක් ගන්න මාමි...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek: තැනක් ගත්තද?ඒ විස්තර මට මොකුත් කිව්වේ නැනේ?
    :) නිදහස් වේලක කෝල් එකක් ගන්න මාමි...

    :yes::yes: මගේ වැඩ ටික මම කර ගන්නම්.... උඹ උඹේ පවුල් ප්‍රශ්න එහෙම විසදගෙන, වැඩ භාර ගන්න එන්න ලෑස්ති වෙයන්...... :yes: Next week end එකට පස්සේ සතියේ Interview..... :)
     

    Mozilla

    Well-known member
  • ඔහ් දැන් මොසිල්ලා සහ යුරාජ් සමාගම කොහොමෙයි!??

    :oo:

    :yes::yes: මගේ වැඩ ටික මම කර ගන්නම්.... උඹ උඹේ පවුල් ප්‍රශ්න එහෙම විසදගෙන, වැඩ භාර ගන්න එන්න ලෑස්ති වෙයන්...... :yes: Next week end එකට පස්සේ සතියේ Interview..... :)

    Next week end අවුලක් නැහැ..
    11.gif