ආහ් වෙදමහත්තයා..

මූ වෙදකම කරොත් ලෙඩ්ඩුන්ට අබ සරණයි.....
මූ ඈවිල්ලා හොර නර්ස්..... 

ඉතිං ඕක දාලා බලපං. හරිගියෙ නැත්තං ආයෙත් පරන එකම දාගනින්මොනවද බං උඹත් අරූ වගේනේ......??
![]()

ඇ ? උඹ නෙමෙයිද වෙදා ?![]()

මේ ඉන්නේ වෙදා...... http://www.elakiri.com/forum/member.php?u=295478 වතිල වෙද මහතා...... 
මිනුවන්ගොඩ.....!! 
ඉතිං ඕක දාලා බලපං. හරිගියෙ නැත්තං ආයෙත් පරන එකම දාගනින්![]()
පරණ එක ඒ ලිස්ට් වල නෑ නේ බං...... 
මොසිය මේ දවස් වල STD clinic යනවලු...
STD = Sexual Transmitted disease

මොකක් කිව්වා.....?? මතක් කරන්න එපා ඕකව.....!!
සුදු පාටින් ටික දැන් දැක්කේ..... 
Golden Key Eye & Ent එකට යනවා ..... ගෙදර ගිහින් ප්ලග් වෙන්නම් මේකට..... එතකන් අනාත කුකුලෝ ටික මේක ඈදගෙන පලයව්.....

උඹත් std test එකක් කරගත්තොත් හොඳයි දැන්මම..මොකක් කිව්වා.....?? මතක් කරන්න එපා ඕකව.....!!
සුදු පාටින් ටික දැන් දැක්කේ.....
![]()

ඉස්පිලි පාපිලි ඔක්කොම එක්ක හරවපිය බලන්න ඔය පාටින් තියෙනවා වගේ.....
![]()


එහෙනං ඉතිං වෙබ්කැම් එක දාලා ස්ට්රීම්ම කරපං![]()

මේ හොඳම දවස් ටිකනේ බෝලඋබ මොකද මූණ දික් කරන් ඉන්නේ
![]()
හොඳම දවස් වලත් මූ කිරියෙ බඩගානකොට ගෑනි ගහන්න ඇති ටෝස්ටර් එකෙන්.. ඒකයි ඔය මූන එල්ලගෙන![]()

ade mama me ahannamai hitiye
core i3 550 processor eka set karanna puluwan MB ekak thiyanawada SATA 6Gb/s & USB 3.0 thiyana
danata thiyenne intel H57 Chipset MB ekak![]()
![]()
